බංග්ලාදේශයේ පැවති 23න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයේදී පාසික්තාන පිල කඩුලු පහකින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මෙහි ශූරතාව දිනා ගන්නා ලදි.
පාකිස්තාන 23න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී 133යි.
ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම කඩුලු 5ක් දැවි 134යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd