(නිමල කොඩිතුවක්කු)
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පත්කර තිබේ.
අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ නිළ සංචාරයකට එක්වීම හේතුවෙන් නිරෝෂන් පෙරේරා මහතා මෙම තනතුර සදහා පත්කර ඇත.
COMMENTS
දියුණු රටවල නම් වැඩබලන ලොක්කන් නැහැ... වැඩකරන ලොක්කන් තමයි ඉන්නේ..