නිමන්ති රණසිංහ
ආයුර්වේද නිෂ්පාදන කිහිපයක් සඳහා 2018 බලපත්‍රයක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලු බව කියන නාවින්න ආයුර්වේද කාර්යාලයේ වෛද්‍යවරයා සහ නීති නිලධාරී ලබන 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් ගත කෙරුණේ සූත්‍ර කමිටු සාමාජික වෛද්‍ය එච්. ඩි. ඩෙනිසටර් පෙරේරා හා සහකාර නිති නිලධාරී එම්. අමිත් සුසන්ත අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd