(ඉන්දිකා රාමනායක)
මිලි මීටර් 0.38 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සමග පාතාල සාමාජිකයකු අද(8) පෙරවරුවේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල සමාජිකයකුව සිට දැනට අතුරුදන්ව සිටින බ්ලූමැන්ඩල් සංජීව නැමැත්තාගේ ඥාතියෙක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත ක්‍රියාත්මකවූ පොලිස් කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අසල පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේ දී තියුණු කඩු දෙකක් ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයුධ සමග අයෙක් සැකපිට
ravin Tuesday, 08 August 2017 12:28 PM
මොකක් හරි වැඩකට තමා හංගපු තැන්වලින් අපහු ගෙන්නාගෙන තියෙන්නේ. නැතුව ඔවා එකතැන තැන තියාගෙන ඉන්න ඒවා නොවේ.