IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි

(රංජිත් රාජපක්‍ෂ )

ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු  මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දෙමින්  සල්ලි  බෙදා දීමක් සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ශ‍්‍රවනාගාරයේ දී  අද  (23)  පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

‘පුංචි ඡන්දයෙන් රටේ 71% ක් වු රටේ ජනතාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තියෙනවා. මේ  දිනවල අග‍්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනිමේ  ලිපියක් අත්සන් ගනිමින් පවතිනවා.  

ඒ සඳහා පක්ෂයේ තනතුරු සහ සල්ලි මිටි ගණන් මන්ති‍්‍රවරුන්ට ලබා දෙනවා.  ඒ දෙන දේවල් අරගෙන 4 වැනි දා  රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පැවත්වෙන විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමේදී ආප්ප න්‍යාය අනුගමනය කරමින් ඡන්දය පාවිචිචි කරන ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයෙන්ගෙන් ඉල්ලනවා.‘ 

 



අදහස් (18)

ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි

Pandamaa Friday, 23 March 2018 11:20 AM

රුපියල් 100 ගානේ ගත්තානම් හොඳයිද.?

:       203       152

akila Friday, 23 March 2018 11:34 AM

මෙයා රඟපාන කෝටිපතියෝ එකේ චරිතයට මන් හරි අාසයි.............

:       31       74

mahinda Friday, 23 March 2018 12:57 PM

ඊට වඩා හොඳ නැද්ද බ්‍රයන් සෙඩ්‍රික් නියාය...

:       31       164

surath Friday, 23 March 2018 01:02 PM

ආප්ප න්‍යායටත් වැදගත් කමක් දියයුතුයි හිටන්..

:       3       118

Sunil Friday, 23 March 2018 01:20 PM

ඉතින් ආප්ප න්‍යායේ නිර්මාතෘත් ඕකට අත්සන් දාලා නැහැ නේද?

:       8       48

asela Friday, 23 March 2018 01:24 PM

මෙයත් 2015 ජනදිපතිවරණයේ ආප්ප දෙපාරක්ම කෑවා

:       1       201

Saman Friday, 23 March 2018 01:53 PM

දැන් ඕනෑ තරමටත් වඩා ඡන්ද තියෙනවා කිව්වේ විශ්වාස භංගය දිනන්න. ඉතින් මොකටද එජාප මන්ත්‍රීලාට බාල්දුවෙන්න ඡන්දෙ දෙන්න කියලා.

:       1       117

Pushpa Friday, 23 March 2018 03:26 PM

මෙයාට රජයේ පාසලක දේශනා පවත්වන්න අවසර දුන්නේ කව්ද කියල හොයලා බැලුවොත් හොඳයි.

:       35       30

Ajith Nissanka Friday, 23 March 2018 05:18 PM

අනේ මේ හැකර කටට අර ඕස්ට්‍රේලියාවේ සුද්දා ලවා හොද ප්ලාස්ටරයක් දාන්න බැරිද?

:       0       0

rohan Friday, 23 March 2018 05:56 PM

මේයානම් තණකොළ කන කකුල් දෙකේ උම්බැ කියන්නෙක් ..........

:       0       0

Chandra Saturday, 24 March 2018 02:14 AM

මෙයා ආප්ප කෑවේ ඉස්සර, දැන් සල්ලි තියෙනවා.. කොහෙන්දෝ හම්බවෙලා, හැබැයි කන්නේ නම් අසුචි වගේ...

:       0       0

susantha Saturday, 24 March 2018 05:44 AM

මේක නිකම් කුලියට කියවනවා වගේ වැඩක් ...

:       1       2

ajith Saturday, 24 March 2018 05:59 AM

ඊට වඩා නරකද ඇටෝර්නි බලපත් නියාය...? මන් හිතන්නේ ඒක දන්නා දේනේ. ඒක හොඳයි.

:       1       1

රවින් Saturday, 24 March 2018 07:17 AM

ආප්ප නියායෙන් ඡන්දය දෙන්න ඕනේ කාටද? කවුද?

:       0       5

ravi Saturday, 24 March 2018 10:50 AM

මෙව්වද මේ අපේ රට හදන්න කරන වාද.. විවාද? මේවගේ පුද්ගලයින් නිසා තමයි අපේ රටට ඉදිරියට යන්න බැරිවෙලා තියෙන්නේ...

:       0       1

rocky Saturday, 24 March 2018 12:43 PM

පොහොට්ටුවන්ගේ කුලීකාරයෙක් !!!

:       0       0

nimal Sunday, 25 March 2018 02:08 PM

ආප්පයක් කෑවා කියලා රටක් පාවා දෙන්න ඕනෑ කියලද මෙයා හිතන්නේ?

:       0       0

sahan Wednesday, 28 March 2018 01:54 AM

මේකත් අනිතිමට සල්ලි කුට්ටියකට අන්තිමට ආප්ප කාවි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 963 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site