(නිමන්ති  රණසිංහ )
 
රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ  අස්ථි කොටස් අස්ථාන ගත කර  සාක්කි  විනාශ  කිරිම සහ වෙනස්  කිරිම සම්බන්ධයෙන්  හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර  මහතා  තුන්වැනි  සැකකරු ලෙසින්  නම් කර  අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ජෙයරාම් ට්‍රොස්කි  මහතාට  අද (2) ඉල්ලීමක් කළේය.