(නිමන්ති රණසිංහ )
රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත කර සාක්කි විනාශ කිරිම සහ වෙනස් කිරිම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා තුන්වැනි සැකකරු ලෙසින් නම් කර අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද (2) ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ළගද ?
මෙයයි අප යහපාලන රජයකින් බලාපොරොත්තු වන්නේ.
අපි සොයන නීතිය මෙයයි. නඩුවක ප්‍රධාන සාක්ෂියක් විනාශ කිරීම අධිකරණ පද්ධතියේ වැඩ සඳහා වගකිවයුතු රාජකාරියක නියැලෙන මොහු වැනි පුද්ගලයෙකුගෙන් සිදුනොවියම යුත්තක් වගේම කර ඇති බරපතල අපරාධයක්. ඇප ඉල්ලීමටවත් ඉඩ නොදිය යුතුයි.
මෙතුමා වෘත්තීය වශයෙන් අපි දන්නා තරමට කීර්තිමත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් නමුත් මෙතුමා විසින්ම එතුමාගේ මූනේ දැලි ගාගෙන !