IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආණමඩුව සමූපකාර ඡන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව විවිධ සේවා සමුපකාරයට කාරක සභිකයින් 198 දෙනෙකු තෝරා පත් කර ගැනිමේ ජන්ද විමසිමේදී  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සභිකයින් 180 දෙනෙකු පත්කරගනිමින්  විශීෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය.
ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රාදේශීක 22 ක් අතරින් කාරක සභිකයින් පත්කර ගැනිම සඳහා එම ඡන්දය පැවැත්විණි.
එහිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ශ්‍රි ලංකා පොදු ජන පක්ෂයේ කණ්ඩායම තරඟ කළේය.
එජාප කන්ඩායම කාරක සභිකයන් 18 දෙනෙකු පත් කරගැනීමට සමත් විය.



අදහස් (7)

ආණමඩුව සමූපකාර ඡන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක්

asanka Friday, 31 March 2017 03:47 AM

ශ්‍රී ල නි ප ගත්ත ප්‍රමාණය කොපමණද ?

:       11       63

krishantha Friday, 31 March 2017 04:36 AM

සමුපකාර ඡන්දත් නවත්තන්න වෙන්නේ .

:       248       290

amith texas Friday, 31 March 2017 06:04 AM

අපිට එජාපය දිනුවට කමක් නැත.බලන් ඉන්නේ නිදහස් පක්සේ ඡන්ද ගණන කීයද කියල.

:       1       69

වර්නන් Friday, 31 March 2017 07:53 AM

මෙහෙමත් කෝලමක්. සමුපකාර ඡන්දයට ජාතික දේශපාලන පක්ෂ අදාල වන්නේ කෙසේද? පළාත් පාලන ආයතන වලටද ජාතික දේශපාලන පක්ෂ අදාල නොවිය යුතුය.

:       125       6

Ranjan Friday, 31 March 2017 07:59 AM

ශ්‍රී ල නි ප ගත්ත ප්‍රමාණය දන්නා කෙනෙක් කියනවනම් බොහෝ අගනි. පෙන්නේනේ 0 වක්.

:       0       42

Vipula Friday, 31 March 2017 08:45 AM

පවතින ආණ්ඩුවේ ජනබලය දිනෙන්දින අඩුවෙනවා...

:       6       78

ලුම්බිණි Friday, 31 March 2017 09:02 AM

මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව විවිධ සේවා සමුපකාරයට තරඟ කිරීමේ තේරුම මොකද්ද? ඇයි අප හැම දෙයකටම දේශපාලන පක්ෂ ගාව ගන්නේ?

:       69       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 100 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site