(දයාසීලි ලියනගේ)
ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව මාරු කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් පොළඹවන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා ඇත.
ගුරු මාරුවීම්වලට විරෝධය දක්වා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හදාරන සිසුහූ පිරිසක් අද (13) උද්ඝෝෂණයකට එක්වූහ.
එයට සහය දැක්වූ ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති ගල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ.එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරු මාරු කර ඇත්තේ මුළුමනින්ම නීතයානූකුලව බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අවිනීත ගුරුවරුන්ට එරෙහිවන්නැයි ගුරු වෘත්තීය සමිති කියයි