සමන් විජය බංඩාර
තද වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතුනත් ආරක්ෂිත ස්ථාන වලට යන ලෙසට අද අරණායක අම්බලකන්ද, නාරංගල සහ ගංතුන ප්‍රදේශවල ජනතාවට අරණායක ප්‍රාදේශිය ලේකම් දැනුම් දුන්නේය.
කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බංඩාර මහතා සමඟ ප්‍රදේශයේ සංචාරයකට ගිය ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් ඒ ඩී ෆයිසාල් මහතා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් සිදු කළ යුතු දෑ ගැන ජනතාවට දැනුම් දුන්නේය.
පවතින කාලගුණ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ද කදු බැවුම් ප්‍රදේශවල ජිවත්වෙන ජනතාවට ප්‍රාදේශීය ලේකම් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අදහස් දෙන්න වෙන්නේ සුද්ධ සිංහලෙන් තමයි. ගියපාර එම කූඩාරම් වල.... කරුමෙට අපි යාපනේ ඉපදුනේ නෑනේ...
මේ මහා වැස්සෙන් ජරා ජීර්ණ වර්තමාන දේශපාලන දහරාවම හේදිලා යන්න ඕනේ හැබැයි අහිංසක මිනිසුන්ගේ ජීවිත බිළිනොගෙන. දැවැන්ත නායයාමක පෙර නිමිති පහලවෙමින් පවතිනවා. මොකද පාංශු ඛාදනයට මුලික හේතුවක් වන වනාන්තර කපා හෙලු එවුන්ට දඬුවම් නොදී උන්ව ආරක්ෂා කරන නිසා.