(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසමේ විනිසුරුවරුන් අද (31) අවසර දුන්නේය.
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අවසර ලබා දෙන්නැයි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඒ සඳහා අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd