IMG-LOGO

අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමයි

නාලක සංජීව දහනායක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථව ඉන්ධන මිළ ඉහළ දැමීමට සාපේක්‍ෂව ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී ) සමාඟමද අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ ඉහළ දමන බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 දක්වා ඉහළ දමා ඇති අතර, ලංකා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිළ රුපියල් 137 දක්ව, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 දක්වාද,  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් රුපියල් 151 දක්වාද, ප්‍රීමියම් 3 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 143 දක්වාද ඉහළ දමා ඇත.

ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය මාර්තු මාසයේද ඩීසල් ලීටරයක් රුපියල් පහකින් හා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් මිල ඉහළ දැමීය.

 

 



අදහස් (2)

අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමයි

Sanath Thursday, 10 May 2018 08:07 PM

තවමත් ලංකාවේ පෙට්රෝල් ඩීසල් මිල දකුණු ආසියාවේ රටවල් වලින් අඩුම මට්ටමේ තියෙන්නේ. ඉන්දියාවේ පෙට්රෝල් 170/- ඩීසල් 155/- සිංගප්පුරුවේ පෙට්රෝල් 220/- ඩීසල් 200/- නේපාලයේ පෙට්රෝල් 158/- ඩීසල් 132/-

:       0       0

NalakaFriday, 11 May 2018 12:12 PM

මේ වගේ අය නිසා තමා අද ලංකාවටම හෙනහුරා ලබලා තියෙන්නෙ

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1463 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 533 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site