(ෂෙහාන් චාමික සිල්වා)
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (30) නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා විමර්ශන ප්‍රමාදයට අදහස් දක්වමින් පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනට පරිකෂණ සිදු කරගෙන යනු ලබන්නේ වළ දමා ගොඩ ගත් සාක්කි පදනම් කර ගෙන බවත් විමර්ශනයේ ඇති රහස්‍යභාවය හා සංකීර්ණ බව සළකා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසයි.
COMMENTS
උපවාසයක් කරානම් නේද හොඳ .........!
ඔබතුමාට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට දැඩි ආත්ම ශක්තියක් ලබේවා! සත්‍ය ජය ගනී.!!
කසේරුකව පන නැති අනුර කරන්න උපවාසයක්. අනුන්ගේ පවූ ගෙවන මෙහෙමත් පවූ කාරයෝ .........
අවුරුදු ගණන් රිමාන්ඩ් කරලා තියෙන්නේ එක වචයක් කටින් ගන්න. රාජපක්ෂ පවුලේ කෙනෙක් සම්බන්දයි කියල කිවුව නම් හෙටම ඇප.
ඔබ තුමා හිතට එකගව වැඩකරන නිසා අදත් පවු ගෙවනවා.එත් එය පවක් නෙමේ.පිනක්.එනිසා කවුරු නැතත් බහුතරයක් ඔබ සමගයි.ඔබ තුමාට ජයෙන් ජය ලැබේවායි පතමි.!!
මෙයා නඩුකාරයාගෙ කාමරයෙදි පාපෝච්චාරනයක් කරල තියෙන්නෙ, නඩුව අහන්න පටන්ගන්නකොට එලිවෙයි මොනවද කිව්වෙ කියල.
අර කියනවා වගේ අනුන්ගේ පව් ගෙවන්නෝ .
`කරන කලට පවු මීරිය මී සේ`!