IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක්

(දයාරත්න ඇඹෝගම )

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය වන විට නව ළාදුරු රෝගින් 59 නව දෙනෙකු හදුනා ගෙන ඇති බව අනුරාධපුර රෝහලේ බෝවන  රෝග මර්දන එකකයේ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කියයි.

පසුගිය වසර හා සසදා බලන විට ළාදුරු රෝගින් ගේ වැඩිවිමක් දක්නට ලැබෙන බවත්  මුණසිංහ මහත්මිය පවසයි.පසුගිය වසරේ පැරණි සහ නව රෝගින් සංඛ්‍යාව 74 දෙනෙකි.මේ වසරේ සොයා ගෙන ඇති නව ළාදුරු රෝගින්ගේ සංඛ්‍යාව 59 දෙනෙකි.

මෙම වසරේ හමුවු ළාදුරු රෝගින් අතර ළමා රෝගින් සිවු දෙනකුද සිටින බව වෛද්‍යවරිය පවසයි.ළාදුරු රෝගය සම්පුර්ණයෙන්ම සුව කළ හැකි බැවින් වැළඳුන මුල් වතාවේම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතු බව  මුණසිංහ මහත්මිය කියයි.

ළාදුරු රෝගය වැළදුන රෝගින් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කඩිනම් ප‍්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.



අදහස් (1)

අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක්

Widura Tuesday, 25 July 2017 02:30 PM

රෝග ලක්ෂණත් ටිකක් සදහන් කරොත් හොදයි. එතකොට කියවන අයට දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න පුළුවන්.

:       0       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site