අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
උද්ඝෝෂකයෝ තවත් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලි සිටිති. අවට ප්‍රදේශයේ වාහන තදබදයක් පවතී.
( ඡායාරූප - ලහිරු හර්ෂණ )








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලහිරු කියන කෙනා, මගුලට පස්සේ නා ගත්තෙත් නැහැනේ. අද ගෑනී මෙයාව ගෙට ගනී
A/L පාස්වෙලා විශ්ව විද්‍යාලයට ඇතුළුවෙලා උපාධිය ලැබුවත් රැකියාවකට සුදුසු පුහුණුව ලබා දක්ෂකම් පෙන්නුවාමයි පුද්ගලික අංශවල පඩි වැඩිකරලා තනතුරු දෙන්නේ. රජයේ අංශවල නම් උපාධිය ගහලා මූලික සුදුසුකම හදාගෙන දේශපාලන පන්දමෙන් උඩටම නැගගන්නවා. එ්කනේ රජයේ අංශ සියල්ලම දූෂිත... ඉතින් උපාධිය ගන්න පෙර මේ කොල්ලෝ කෙල්ලෝ දන්නා දේශපාලනයක් තිබේද? 1971 කාලේ විජේවීර ඇතුළු ජවිපයේ නායකයින් දුවන කෝච්චියට හරක් දැක්කුවා වගේ මෙයාලා වගේ කොල්ලෝ කෙල්ලෝ පොලිසිවලට ගහන්න යවලා පොලිසිය ලවා මරවලා උතුරට කොටි සීමාකරද්දී දකුණේ හා අනිත් ප්‍රදේශවල පාලක එජාපයට පක්ෂ අය මරමින් පක්ෂ 8 ක සංධානය ඇතිකර භීෂණය දියත්කර ජේ.ආර්. විරෝධී අරගල කර ප්‍රේමදාස බලය ගැනීමෙන් පසු 1989දී විජේවීර ඇතුළු නායකයිනුත් මැරුම්කෑහ. 1971සිටම රට අවුල් කරමින් විනාශ කළා විනා මොවුන් කළ හොඳ දෙයක් නැත. ඒ පව්කාර අතීතය මහා වීර ක්‍රියාවක් ලෙස අදත් මහවිරු දිනය ලෙස සමරන ජවිපයට තව පලපුරුද්ද මදි බැව් පේනවා. කොල්ලනේ කෙල්ලනේ උඹලා ඉගෙනගෙන ඉවර වී ලෝකේ දැකලා හරි දේශපාලනය කරපල්ලා.... මනෝමූල අදහස් පමණයි උඹලට ඇත්තේ.. ගුණාත්මක නැතිබව දැනගනිල්ලා...
මේ දෙනෝදාහක් යන මහා පාරවල් වහගෙන මේ කරන මලකෝලන් විරෝධතා දැක්කම, මේ අය විශ්ව විද්‍යාලවල ළමයි කියලා නම් හිතන්න බැහැ. මෙවැනි කිසිම උගත්කමක් නැති දරුවෝ හදනවට දෙමව්පියන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ලෝකෙන්ම ලංකාව විතරයි මෙවැනි නූදත් දරුවන් බිහිවෙන එකම රට... මේක මේ මාතෘභූමියට විශාල සාපයක්...
දැන් මේ කට්ටියට කදුළු ගෑස් හොඳට... හුරුයි.. එහෙම කෙරුවොත් කැලුම් කියන කෙනා පමණක් උද්ඝෝෂණයට එයි... මොන උපාධිය ගත්තත් වැඩක් තියෙනවද? මොළයක් නැතිව, මුන්ට පපුවක් නැත්ද? රබර් කිරිද ඇඟ පුරා දුවන්නේ...? මුහුණවල් බැලුවම තරුණ ගතියක් නැහැ. ඇටකටු පෑදුණු බල්ලෝ, පූසෝ වගේ, අඩුපාඩුකම් මදි වුණත්.... ඉගෙන ගන්න වයසේ ඉගෙන ගනිල්ලා, අතේ සතේ නැහැ... අහස අල්ලන්න යන්නේ පිනට... කන එකා ලෝකේ. කොහෙත් එකයි... සල්ලි තියෙන කෙනා මේ කිසිම දෙයක් නැහැ. නිසි වෙලාවට හැමදේම සම්පූර්ණයි... මොවුන් උද්ඝෝෂණ කරලා තරුණ කාලේ විවාහ වෙනවා...