IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අන්තරේ විරෝධතාවේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබයි

( ඉන්දිකා රාමනායක)
 
පාර්ලිමේන්තු පිවිසුමේ දී අන්තරේ විරෝධතාවේ  සිසුන්ගේ  ප‍්‍රහාරයකින් පාර්ලිමේන්තු පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

පොලිසිය  සිසුන්ට  කදු`ථ ගෑස් සහ  ජල ප‍්‍රහාර එල්ල කිරීමේ දී  සිසුන්ට එල්ල කළ කදු`ළු ගෑස් උණ්ඩයක් සිසුන්  යළිත් පොලිසියට ප්‍රහාරයක්  එල්ල කිරීමෙන්  එය  හිසේ වැදී සහකාර පොලිස් අධිකාරිවරයා තුවාල ලබා ඇත.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (18)

අන්තරේ විරෝධතාවේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබයි

menna Wednesday, 13 March 2019 01:32 PM

ලංකාවේ අධ්‍යාපනය ප්‍රචණ්ඩත්වයද උගන්වන්නේ?

:       115       253

RavendraWednesday, 13 March 2019 02:13 PM

ශිෂ්‍ය සංගම්වල නායකත්වයට රතුහැට්ටකාරයන්ගේ පඹයන් වන කසිප්පුකාරයන්, කුඩුකාරයන්, රස්තියාදුකාරයන් පත්කර ගත්තාම ප්‍රතිඵල මෙවන් ප්‍රචණ්ඩත්වයක් හැර වෙනත් කුමක් බලාපොරොත්තු වන්නද?

:       1083       1302

WasudewaThursday, 14 March 2019 01:49 AM

මේ අන්තරේ ඉන්නේ ශිෂ්‍යයෝ නෙමෙයි. ශිෂ්‍ය සංහතියටම සාපයක්. මේ අය රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාස කරනවා. මේ කොළඹ මහපාරවල් හිර කරලා කරන මේ විනාසය රටට මොන තරම් විනාසයක්ද සහ මහජනතාවට දරුණු කරදරයක්. පොලිස් අධිකාරිවරයකු තුවාල කිරීම නිසා මේ අන්තරේ අය හිරේ දාන්න. මේ අන්තරේ ඉන්නේ කියන්නේ හොරු රැලක්.

:       38       316

karim Wednesday, 13 March 2019 01:35 PM

චුටි එකක්නේ

:       79       168

අන්තරේ Wednesday, 13 March 2019 01:37 PM

ඒවා සිසුන්ට වැදෙනකොට හොඳයි..මෙයාලට වැදුණම නරකයි..

:       244       482

ධනුෂ්කWednesday, 13 March 2019 03:02 PM

මේ රටේ තිබෙන අර්බුදය පිළිබඳව මේ සිසුන්ට තේරෙන දෙය යම් දවසක... මේ පොලිස් නිලධාරීන් අැතුළු හමුදාවන්ට තේරුණු දවසක මේ සිසුන්ට ඔසවපු අවිම නැවත ඔවුන් පාලකයින්ට එරෙහිව ඔසවනු අැත. ලෝකේ එහෙම වෙලා තියනවා. මට මතකයි එ් කාලේ පොලිස් නිලධාරියෙක් අපට පැවසුවා. මල්ලි ඔයාලා කියන හැමදේම සාධාරණයි අැත්ත.... මේ නිලධාරිනුත් එ්ක දන්නවා. ගහන්නේ අසාවට නෙමේ. ඔබලා යැපෙන්නේ දෙමව්පියන්ගෙන්. එ් නිසා බරක් නෑ. හැබැයි උඹලා මෙතැනින් එහෙට අාවොත් අපට ගහන්න වෙනවා සාධාරනේ පැත්තකට දාලා. මොකද අපේ පවුල් යැපෙන්නේ අපේ පඩියෙන් නිසා. නැත්තනං මේ තුවක්කුවත් අරං අපිත් එනවා උඹලා එක්ක... කියලා...

:       335       586

diasThursday, 14 March 2019 11:05 AM

අද ලෝකයේ මොන රටද අර්බුද නැති අංග සම්පුර්ණ රටක් බවට පත් වෙලා තියෙන්නේ? මේ සිසුන්ට "නොමිලේ" අධ්‍යාපනය ලබා දීමට රැකියා කරමින් බදු ගෙවන රටේ සාමාන්‍ය මිනිසුන් හට, ස්ථිර රැකියා සොයා ගැනීම, ගෙවල් කුලී ගෙවීම, දරුවන් හොඳ පාසලක දමා ගැනීම, ලෙඩකට බෙහෙත් සඳහා මුදල් සොයා ගැනීම වැනි දෛනික ගැටළු ඇත. තමන්ට ප්‍රශ්නයක් තිබෙනවා යයි බෙරිහන් දෙමින් පාරේ ඇවිදින්නේ නැතිව, ඒවාට සාධනීය විසදුම් ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය වන බවයි මගේ හැගීමයි.

:       0       0

ජයන්ත මිලානෝ Wednesday, 13 March 2019 01:44 PM

පිංතූරයෙ හැටියට තමන්ගේ ලේ දැකලා තියෙන්නේ එවෙලෙයි වගේ .

:       332       82

smn Wednesday, 13 March 2019 02:19 PM

අන්තරේ කට්ටියට දැන් මේක විහිළුවක් වෙලා... අපිට දැන් පිළිකුලක් වෙලා.

:       265       280

perera Wednesday, 13 March 2019 02:53 PM

ඇඹිලිපිටිය...

:       7       15

Mo Wednesday, 13 March 2019 08:55 PM

ඒ අය යමක් ඉගෙන ගන්නෙ කවදාද? මේ අයගේ දෙමව්පියො තවමත් කොඳු වකුටුවෙන තුරුත් දසදුක් විදිමින් මේ අඳබාලයන්ට කන්න අදින්න දෙනවා.

:       17       17

sarath Thursday, 14 March 2019 01:44 AM

මේ අයට විශ්ව විද්‍යාල වල වැඩ නැතිද, වෙන රටවල ළමයි පර්යේෂණ කරලා, අලුත් දේවල් හොයාගන්න කොට මේ අය පාරට බැහැලා රටයි, දේපලයි විනාශ කරනවා.

:       197       299

lal Thursday, 14 March 2019 04:39 AM

මේකනම් මල විකාරයක්. පාර්ලිමේන්තුව පැත්තට එන්න කලින්ම ගහල එලෙව්වේනම් ඉවරයිනේ. මොකටද එන්න දුන්නේ .

:       0       4

jayasekara Thursday, 14 March 2019 05:33 AM

පාරවල් අවහිර කරලා මහජනයාගේ වටිනා කාලය නාස්තිකරන ...අපි ගෙවන බදු මුදල් කන ..නිදහස් අද්යාපනයේ ප්‍රයෝජන ගන්නේ නැති ...කාලකන්නි.......

:       22       112

KANDEPOLA Thursday, 14 March 2019 09:19 AM

විශ්ව විද්‍යාල තුලදී ලබා දෙන්නේ 'නිදහස් අධ්‍යාපනය' නම් විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කරන්න තිබෙන බාධාව කුමක්ද..?

:       0       0

hesa Thursday, 14 March 2019 09:21 AM

මේ රටේ වැඩිපුර විනාස වලට මුල් වෙන්නේ, මේ අන්තරේ තමයි.

:       0       0

de silva Thursday, 14 March 2019 09:28 AM

අපේ බදු මුදල් වියදම් කරන්නේ මොවුන්ට ඉගෙන ගන්න දේශපාලනය කරන්න ඕනේ නම් ඕකෙන් පිටවෙලා කරන්න කියන්න ,

:       0       1

Bamunuarachchi Thursday, 14 March 2019 11:48 AM

විශ්ව විද්‍යාල දරුවන්ගේ මේ සටන ත්‍රස්තවාදී පනත වෙනුවෙනි... එමනිසා පොලිසියත් සටනට සහයෝගය දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site