දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී තිබේ. එහෙත් ඒ නිරීක්‍ෂකයකු වශයෙන් පමණි.
ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට මෙම අවසරය ලැබී ඇත්තේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතය.
එම කාලය තුළ නිලවරණය නොපැවැත්වුණහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේදී ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද අන්ත්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට දන්වා තිබේ.

2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් කොන්දේසියක්
suren Tuesday, 03 July 2018 07:31 AM
අනේ හොදයි පුලුවන් නම් ඉවත් කරලම දාන්න ක්‍රීඩාවක්වත් කරන්න දන්නේ නැති ජාතියක්...
Hafeel Tuesday, 03 July 2018 07:47 AM
ඔන්න බලන්න අවුරුදු 70 ක් ප්‍රධාන පක්ෂ දෙකම රට පාලනය කරන හැටි. රටත් විනාශ කරලා ක්‍රීඩාවත් විනාශ කරනවා.
faizer Tuesday, 03 July 2018 08:28 AM
තව ඔට්ටු අල්ලමු...