(ඉන්දිකා රාමනායක)
අතුරුගිරිය වානේ සංස්ථාව ඉදිරිපිට මීට මද වේලාවකට පෙර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා බණ්ඩාරගම අළුගම වැල්මිල්ල හන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් ‘‘බන්ඩාරගම බණ්ඩා’’ යනුවෙන් හැදින්වෙන පතාල නායකයෙකු වන මාකදුරේ මදුෂ් සහ අතුරුගිරියේ ලඩියා නැමැති පාතාල ක්‍රියාකාරිකයින්ගේ ගෝලයෙකු බවද පොලිසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා සැකකරු අතර සිදු වු වෙඩි හුවමාරුවකින් මෙලෙස සැකකරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.


(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd