(රොමේෂ් මධුෂංඛ)
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යාපනය මණිපායිහි ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටි බව කියන දෙදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මණිපායි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් බවට හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd