( ගම්පහ තිලකරත්න දිසානායක.) 

 අද (4) සවස ඇති වු අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කරස්නාල ප්‍රදේශයේ සපත්තු පාලමක් හරහා යතුරු පැදියකින් යමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ජලයේ ගසාගෙන ගොස් ඇත. 

 මෙම අය වේයන්ගොඩ උඩගම ප්‍රදේශයේ පදිංච් අයෙකු බව පොලීසිය පවසයි.