(රංජිත් රාජපක්‍ෂ)
තම ගෙවත්තේ ගංජා වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වැටලිම කරන අවස්ථාවේ එම ගෙවත්තේ අඩියක් පමණ උස ගංජා පැළ 40 ක් තිබුණු බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd