(අංජුල මහික වීරරත්න)
මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) දිවුරුම් දුන්නේය.
මීට පෙර අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යධුරයෙහි කටයුතු කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
Hafeel Thursday, 31 January 2019 09:11 AM
මේ ජනාධිපතිගෙන් උපරිම මෙච්චරයි කළ හැකි. සතියකට සරයක් එක්කෝ කොව්රු හරි දිවුරුම් දෙනවා. නැත්නං ගැසට් නිකුත් කරනව හෝ අවලංගු කරනව. ඔච්චරයි වෙන්නේ.