(අංජුල මහික වීරරත්න)
මහනුවර ගැටුම් සිදුවූ ප්‍රදේශවල ජනතාව හමුවී ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (10) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි.
කලහකාරී ක්‍රියා හේතුවෙන් අලාභ හානි වු දිගන නගරයට සහ කෙන්ගල්ල නගරයට ගොස් අග්‍රාමාත්‍යවරයා එහි ජනතාව හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව හමු වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ජාවකට සහභාගී වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මහත්තයාව අගමැති තනතුරින් අයින් කරලා, සංචාරක කොමසාරිස් කෙනෙක් කරන්නට ඕනේ.
උඩ බලාගෙන හිටියට. නිදාගෙනයි ඉඳලා තියෙන්නේ.
මොනව කරත් වැඩක් නැහැ. විශ්වාස බන්ගයෙන් පරදින එක නම් සිකුරුයි. මහනුවර නෙමෙයි රටේම ගැටුම් ඇති කරත් වැඩක් නැහැ.