(අංජුල මහීක වීරරත්න)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30) විශේෂ ප‍්‍රකාශයක් කරයි.
යහපාලනය සඳහා වූ ජාතික රජය බලයට පත්වූ පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘෂ්‍යභාවයකින් කිරීමට ගත් කි‍්‍රයාමාර්ග අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාසිය විශේෂ ප‍්‍රකාශයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂීතය.
අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශය කරන අද දිනයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මැති ඇමැතිවරුන්ට හා ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරුන්ට සභානායක කාර්යාලයෙන් විශේෂෙ දැනුම් දීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මම බය නෑ... රාජපක්ෂ තමා වගකියන්න ඕනි....". ඕක තමා එතුමාගේ කතාවේ සාරාංශය....
මොන තරම් ප්‍රකාශ කලත් වැඩක් නැහැ උඩින් කකුලෙන් අදිනකොට-- අනේ අපිට වෙච්ච දේ !!!
අගමැති තුමනි, ඔබගේ නායකත්වය අප ඉතා විශ්වාසයකින් යුතුව පිලිගනිමි. එය තහවරු කරනු පිණිස 2008 වසරේ සිට කල සියලුම මහා බැංකුවේ ගනුදෙනු පිරික්සීමට බලයක් ඇති ආයතනයක් ඉස්තාපිත කිරීමට ඉක්මන් පියවර ගන්න. එවිට ඔබගේ මේ කරනා සියලු දෙය පොදු ජනතාව විසින් සනාත කරනු ඇති.
මෙතන ප්‍රස්නේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘෂ්‍යභාවය තමන්ගේ බැනට විතරක් වැඩි උන එකනේ.
මේ කීවෙනි විශේෂ ප‍්‍රකාශයද? මීට කලින් කරපු කතාවලත් මහජනයාට නම් විශේෂයක් පෙනුනෙනේ නැත..............
එහෙමනම් ඉතින් දැන් මේ අපි දකිමින් සිටින්නේ පාරශුද්ධභාවයේ සිහිනයද?
පවතින අයහපත් කාලගුණය ගැන ද විශේෂ ප්‍රකාශයක් කරන්නේ.