ඉන්දිකා රාමනායක
අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට මීට ටික වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
වාහන අලෙවි සැලේ තාප්පයට උඩින් පැන ආ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙක් කිසිවකුට හානියක් වී නැතත් අලෙවිසැලේ තිබු මෝටර් රථයකට හා ජිප් රථයකට හානි සිදුවී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අංගොඩ වාහන අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්