IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ෆේස්බුක් බිඳ වැටීමක්

සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලයේ බිඳ වැටීමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. බ්‍රිතාන්‍යය ගිම්හාන වේලාවෙන් පස්වරු 5.15ට (නැගෙනහිර වේලාවෙන් පැය 12.15)ට පමණ මෙම බිඳ වැටීම සිදුව තිබේ.

ලොව ස්ථාන කිහිපයක්ම ඒ පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන අතර ෆේස්බුක් පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.

‘සම්පූර්ණ බිඳවැටීමක්’ සිදුව ඇතැයි පැමිණිලි කරන ලද ෆේස්බුක් පරිශීලකයන්ගෙන් සියයට 43කට ආසන්න පිරිසක් පැමිණිලි කර ඇතැයි ද එම සමාගම සඳහන් කරයි. 

ෆේස්බුක් සමාගමේ බිඳවැටීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ද පැමිණිලි කර ඇත.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ බිඳ වැටීම වැඩි වශයෙන් බලපා ඇත්තේ එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීල යන රටවල් සහ එම රටවල් ආසන්න කලාපවලටය.

ෆේස්බුක් සමාජ ජාලයේ බිඳ වැටීම නිසා ‘ඉන්ස්ටග්‍රම්’ ඡායාරූප සමාජ වෙබ් අඩවියට පිවිසීම ද අපහසු වී ඇත. 

ඬේලිමේල් 

055

 



අදහස් (1)

ෆේස්බුක් බිඳ වැටීමක්

dias Saturday, 04 August 2018 12:19 PM

ඔය ෆේස්බුක් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා නම් රටේ ඇති ඕපාදුප සංසරණය බොහෝ දුරට අඩුකර ගත හැකියි.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 127 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 378 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 848 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 182 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 229 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 651 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site