IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෙදියන්ගේ ස්ථාන මාරු ගැන රාජිත තදින් හිටී

(රංජන් කස්තුරි)

ස්ථානමාරුවීම් නියෝග ලැබ එහෙත් එම ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක නොවී  සිටින සියලුම හෙද හෙදියන්  අගෝස්තු  1 වැනි දාට පෙර  මුදාහරින්නැයි  සෞඛ්‍ය  ඇමැති රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස්  දී තිබේ.
 
හෙද ‍හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ඉකුත් මැයි 1 වැනි දා ට  පෙර  සිදු කරන්නැයි නියෝග කර  තිබුණ ද එය විධිමත් ලෙස ක්‍රියාත්මක වී  නැතැයි ද සෞඛ්‍ය  අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ස්ථාන මාරුවීමට  නියමිත හෙද හෙදියන් මුදාහැරීමට  කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට  විරුද්ධව නිත්‍යානුකුල පියවර  ගන්නැයි ද සෞඛ්‍ය  ඇමැතිවරයා නිලධාරින්ට  උපදෙස් ලබාදී ඇත.



අදහස් (4)

හෙදියන්ගේ ස්ථාන මාරු ගැන රාජිත තදින් හිටී

ajit Tuesday, 25 July 2017 03:59 AM

මුන් ඔක්කොම පල හොරු. ජනතාව රවට්ටන කල කන්නි .. කෝ අල්ලපු හොරු

:       8       70

sanil Tuesday, 25 July 2017 05:37 AM

ඒ ගමන හෙදියන්ටත් වර්ජනය කරන්න ආරාධනා කරනවා වගේ. මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට පත් කල චන්ද දායකයින්ට ඔහොම වෙලා මදි.

:       7       78

kumar (galf) Tuesday, 25 July 2017 05:44 AM

සෞඛ්‍ය සේවයේ මාෆියාව කඩා දැමීමට මේකත් ඉතා වටිනා පියවරක්

:       133       242

reksTuesday, 25 July 2017 12:56 PM

ඔය වැඩෙන් සෞඛ්‍ය සේවයේ මාෆියාව කඩා දැමීම කෙසේ වෙතත් සෞඛ්‍ය සේවය නම් කඩා වැටේවි. රෝහල් අධ්‍යක්ෂකවරු හෙද හෙදියන් මුදාහැරීමට කටයුතු නොකරන්නේ හෙද පුරප්පාඩු පියවා නැති නිසා රෝහල් අඩපණ වීම වැලැක්වීමට මිස තම තමාගේ ආසාවට නෙවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 154 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 419 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 920 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 185 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 232 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 659 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site