IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


හිටපු අගවිනිසුරුගේ පෙත්සම යළි කැඳවන්නැයි ඉල්ලයි


මනෝප්‍රිය ගුණසේකර
 
හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාට සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුව විභාගයට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත සළකා බැලීම සඳහා එම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම නඩුවට පාදක වු සිද්ධියට අදාළ ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයවනු ලැබු ඊවා වනසුන්දර මහත්මිය එම නඩු විභාගය අත්හිටවමින් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා මෙම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කොට ඇත. 



අදහස් (3)

හිටපු අගවිනිසුරුගේ පෙත්සම යළි කැඳවන්නැයි ඉල්ලයි

Gobbaya Wednesday, 14 March 2018 09:00 AM

අහෝ, රටටයි, අධිකරණයටයි, නීතිපතිටයි, අල්ලස් කොමිසමටයි යමපාලන ලෙඩේ හැදිලද?

:       95       212

Citizen Wednesday, 14 March 2018 10:47 AM

මේ රටේ අධිකරණය වෙනත් නීති ගරුක රටකට බාර දෙනවා නම් හොඳයි...

:       0       35

MaheeWednesday, 14 March 2018 03:47 PM

අධිකරණය විතරක්ද? රාජ්‍ය පාලනයත් හොරු අඩු රටකට දෙනවා නම් හොඳයි. සිංගප්පුරුව නම් අපූරුයි. ඒ මිනිස්සු මුළු රටේම ජන ගහනයටම ඩොලර් 100-300 ගණනේ අයවැය අතිරික්තය බෙදලා දුන්නා. ඔන්න ඉගෙන ගන්නවා නම් මුදල් පාලනය කියන්නේ මොකක්ද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 160 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 684 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 932 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 897 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 542 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2144 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2048 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1801 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site