IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් විරෝධය පුරහල අසලින් ඇරැඹෙයි

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝධතාවය අද (10) කොළඹ පුරහල අසලින් ආරම්භ කෙරිණි.

මෙම විරෝධතාවට අදාළව පොලිසිය කළ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොටුව, කොල්ලුපිටිය ආදී පෙදෙස්වල රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වැඩබලන කැඳවුම්කරු සුසිත ප්‍රියංකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන පාර්ශ්වවලට මෙම නියෝගය නිකුත් කළ අතර මහජන පීඩාවක් ඇති නොවන අයුරින් විරෝධතාව සිදුකිරීමට අවසර ඇති බවද අධිකරණය දැනුම් දී තිබේ.



අදහස් (5)

සයිටම් විරෝධය පුරහල අසලින් ඇරැඹෙයි

chamara Tuesday, 10 October 2017 09:52 AM

වියරු පාලකයින් ඔබ විනාශ කිරීමට උත්සහ කරාවි.. ප්‍රවේශම් වෙන්න දරුවනි.. අරගලයට ජය.. සයිටම් අහෝසි කරනු...

:       615       472

guneTuesday, 10 October 2017 12:32 PM

ඔව් ඔව්, වතුර විදලා ඔබව නහවාවී, ප්‍රවේශම් වෙන්න දරුවනි, වතුර නාස්ති කිරීමට ඉඩ නොදෙන්න.

:       31       18

Prasanna Tuesday, 10 October 2017 09:57 AM

2009 - 2016 අවුරුදු 7ක් මේ උදවිය හිටියේ වෙන රටකද? එදා ඔය දේ කලානම් අද මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග නොයවා සාධාරණ විසදුමකට පැමිණිය හැකිව තිබුන. මෙය අද දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. නැතිනම් මුලදී නිශ්ශබ්දව සිට වසර 7 කට පසු ප්‍රමිතිය අවශ්‍ය බව පවසා අරගලය පටන් ගෙන තව වසරකට පසු සයිටම් වසා දැමිය යුතු බවට අරගල කරන්නේ මන්ද? GMOA පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ වෙද්දී අන්තරය පෞද්ගලික අධ්‍යාපනයටම විරුද්දව අරගලය ගෙනයයි. රුපියල් බිලියන ගණනින් සෑම වසරකම ළමුන් 1,000 පමණ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය සඳහා විදේශ ගත වේ. එය මේ උදවියට ප්‍රශ්නයක් නොවේ. ප්‍රමිතිය ඇතිකර එම අවස්ථාව මෙරටේ ලබාදී විශාල විදේශ විනිමයක් ඉතිරිකර ගෙන සහ විදේශ සිසුන්ට මෙරටට පැමිණ උපාධිය ලබාගැනීමේ අවස්ථාව ඇතිකර මෙරට ආර්ථිකය වර්දනය කල නොහැක්කේ මන්ද?

:       188       671

one srilankanTuesday, 10 October 2017 12:09 PM

එදා හිටපු ය හොද නැති නිසා මුන් පත් කලේ ,,,කහි ගෑනී,,දීල හොටු ගෑනී ගත්ත වගේ ජනතාවට සිදු උනේ පාලකයනි සෛටෙම් වස දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඉඩදියල්ල

:       116       2

Sam Tuesday, 10 October 2017 04:30 PM

මේකට ජනමත විචාරණයක් තියන්න. ජනතාව කියනවනම් වැඩි ජනතා මතයට ඉඩ දෙන්න. හරකුන් වගේ පාරවල් ගානේ යන්න වෙන්නෙ නෑනෙ එතකොට. GMOA එකයි සරසවි සිසුන් වදයක් වෙලා මිනිස්සුන්ට.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 106 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 438 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 298 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 399 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 914 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1655 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site