IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ශ්‍රී ලංකාව හරහා බටහිරට මත්ද්‍රව්‍ය බෙදා හැරෙයි‘

ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා බටහිර රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ‘ඩෙකෑන් ක්‍රොනිකල් ‘ පුවත්පත වාර්තා කරයි.

පාකිස්තානයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව වෙත රැගෙන විත් එම මත්ද්‍රව්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් වෙත බෙදා හැරීමේ ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැන් අවධානයෙන් සිටින බවද චෙන්නායි හි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ නිලධාරියකු පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානය මෙම මත්ද්‍රව්‍ය නිපදවනු ලැබූව ද ඒවා එක්රැස් කිරීමේ සහ බෙදා හැරීමේ ජාලය පාකිස්තානය විසින් පාලනය කරන බව එම පුවත්පත සඳහන් කරයි.මසකට එවැනි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුමක් පවතින බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ දී යාත්‍රාවක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1500ක තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3500 ඉක්ම වන බව ද සඳහන් වෙයි.

-125



අදහස් (4)

‘ශ්‍රී ලංකාව හරහා බටහිරට මත්ද්‍රව්‍ය බෙදා හැරෙයි‘

sudes Tuesday, 01 August 2017 07:57 AM

පාර්ලිමේන්තුවේ සුදු ඇදගෙන ඉන්න ඔය මැති ඇමතිවරු උතුමන්ලාට පින්සිදු වෙන්න අපේ මේ රට දැන් ආසියාවේ ලොකුම මත් කුඩු බෙදා හැරීමේ තිත්පොල බවට පත්වෙලා හමාරයි.

:       0       2

sunil Tuesday, 01 August 2017 08:03 AM

අපි දැන් අන්තර්ජාතික වෙලා. කාටද ආඩම්බර!!

:       0       2

sachith Tuesday, 01 August 2017 09:00 AM

පුදුම වෙන්න දෙයක් නෑ, ඕවට සම්බන්ද දේශපලකයනේගේ නම් ගම පිටින්ම හෙළි කරේ වෙලේ සුදලා, කෝ තම කිසිම පියවරක් ගත්තේ නැනේ.

:       0       0

susantha Tuesday, 01 August 2017 10:17 AM

නැතුව ඉතින්, ලංකාවේ ඉහලම තැන්වල ඉන්න ඉහලම උදවියනේ ඕව කරන්නේ - සියලු රාජ්‍ය සහ පොලිස් ආරක්ෂාව යටතේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 88 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 111 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 102 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 295 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 658 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site