IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිප මන්ත්‍රීන්ට පොදුජන පෙරමුණේ වැඩ බෑ

ඩයනා උදයංගනී
 
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බව කී අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බලන බව ද කීවේය.
 
ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ගම් මට්ටමින් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට නැග එහි ප‍්‍රචාරණ කටයුතුවල නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (6)

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට පොදුජන පෙරමුණේ වැඩ බෑ

janatha anura Tuesday, 05 December 2017 02:09 PM

ඒ කියන්නේ යු අන් පිය වෙනත් පක්ෂයක් නොවේද මහත්තය

:       3       226

Raveendra Tuesday, 05 December 2017 02:29 PM

මේ හිගන්නෝ අඩබෙර ගහන්නේනම් ප්‍රජාතන්තවාදී පක්ෂ කියල බලනාකොට ප්‍රජාතන්තවාදීය රෙද්ද පල්ලෙන් බේරෙනවා.මේ සෑම දෙයකින්ම අපහට අලුතින් ගණිත සුත්‍රයක් මෙසේ නිර්මාණය කලහැක. රතු = කොළ = නිල්.

:       14       444

Thilina Tuesday, 05 December 2017 03:50 PM

ඔයත් මන්ත්‍රී කෙනෙක් වුනෙ කොහොමද කියලා මතක් කොරලා බැලුවොත් හොඳයි නේද? මිනිස්සු ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නේද අනිත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න කතා කරන්නේ

:       1       189

Dil Tuesday, 05 December 2017 03:52 PM

ඇමතිතුමෝ, ඔයාගේ මන්ත්‍රීකම අපි ඉවත් කලේ 17.08.2015 දින පැවති මහා මැතිවරණයෙන්. නමුත් ඔයා සිරිසේන ජනාතිපතිට කඩේ නෙවේ, "සුපෙර් මාර්කට්" ගිහින්, පින් මන්ත්‍රීකමක් පමණක් නොව, වැඩ බැරි ඇමතිකමකුත් අරන්. රටකට විතරක් නෙවී - ඔයාට ගිය කලක්.

:       1       197

Senarath Tuesday, 05 December 2017 07:02 PM

එහෙම කරන එක වැරදි නම් මෛතිරිපාල මහත්තය කොහොමද පක්ෂේ මහලේකම් කමින් අස්නොවී ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී දුරය තියාගෙන , හංසයාගෙන් ජනපතිවරණයට ඉල්ලුවේ, තම පක්ෂයේ අපේක්ෂකට විරුද්ධව.

:       0       0

Senarath Wednesday, 06 December 2017 03:48 AM

එතකොට මෛත්‍රී මහත්තයා කොහොමද පක්ෂේ මහලේකම් වෙලා ඉන්න අතරේම පක්ෂේ අපේක්ෂකයාට විරුද්ධව හංසයාගෙන් ඉල්ලුවේ? එ්කට කියන්නේ අර දේවාලේ කපුවට දේවාල බිමේ මොකක්ද කරන්න අවසර ඕනේ නෑවගේ දෙයක්ද? ඡන්දෙ ප්‍රතිපල දැනටම හිතාගන්න පුළුවන් ඇති නේද? ඒ නිසාද මේ අලුත් නීති ගේන්න හදන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 228 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 607 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site