IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වසර 9 ක් වසා තිබූ කෝටි 50 ක ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙයි

(දයාරත්න ඇඹෝගම )

වසර නවයක් තිස්සේ වසා දමා තිබු මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) විවෘත විය.

“ඇතැම් අය ලොකු සංවර්ධනයක් වුවා යැයි කියන යුගයේ මෙවැනි ව්‍යාපෘති අවසන් නොවුයේ මන්ද කියා සොයා බැලිය යුතුයි.සංවර්ධනය පිළිබඳව විශාල වෙනසක් වුවායැයි කියන යුගයේ එවකට රජය මුදල් යොදවන ලද්දේ යෝධ ව්‍යාපෘති වලට.එහෙත් ගොවියාගේ ජිවන තත්ත්වය නගා සිටුවිමට මෙවන් ව්‍යපෘති සදහා සැලකිල්ලක් දැක්වූයේ නැහැ“යැයි ජනපතිවරයා පැවසීය.

මෙම ආර්ථික මධ්‍යස්ථානය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන පන්සියකි.



අදහස් (5)

වසර 9 ක් වසා තිබූ කෝටි 50 ක ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙයි

menna Friday, 04 August 2017 01:37 PM

පොදු දේපලවලට එක එක්කෙනාගේ නම් නොදා හිටියොත් වැඩේ හරියයි කියල හිතනවා. එක ආණ්ඩුවක් පැරදුණාම ඒ ගොල්ලෝ කර කර හිටිය දේවල් නතර කරලා අනිත් කට්ටිය තව එකක් පටන් ගන්නවා. වෙනත් කෙනෙක්ගේ නමකට තියෙන තැනක් තවත් එකෙක් දියුණු කරයිද? ඊර්ෂ්‍යාව නැති වෙන එකක් නෙවේ. රටක් හැටියට එ්ක පාලනය කරන්න දැනගන්න ඕනේ.

:       1       100

raveendraFriday, 04 August 2017 04:23 PM

මෙරටේ බලයට පත්වූ හැම රජයකම ඉන්න නුගත් මහජන නියෝජිතයන් මීට පෙරත් දැනුත් කරන්නේ මෙවැනි මෝඩ දුර්ජන ක්‍රියාවන්ය. අවංකව සිතන්න (රතු,කොළ, නිල් පාට ගැන නොසිතා) මෙම අවස්ථාවටත් මොනතරම් මහජන මුදල් නාස්තිවෙලාද කියා. මේ අවට සිටින කපටි සිනහවකින් මුව සරසාගෙන ඉන්න අයගේ මිනිස් කාලය ඊළගට ආරක්ෂක නිළදාරින් වාහන ඉන්ධන මේ හැමදෙයක් ම (මිනිස් කාලය හැර ) මගේ, ඔබගේ අපගේ මුදල් නොවේද ???? මිනිස් කාලය මොනතරම් වටිනවද ?? ඒවා ගැන කිසිම හැගීමක් නැති (මොන පාටක පාලකයෙක් උනත් ) එම පාලකයින් රටකට සාපයකි . මා සිටිනා රටේ කිසිම දවසක මෙවන් විවෘත කිරීම් දැක නැත.

:       1       48

Kumara Friday, 04 August 2017 02:43 PM

තව විවෘත කරන්න. වෙන මුකුත් නැතිවෙයි.

:       22       117

නන්දාවතී ස්කෝලෙහාමිනේ. Friday, 04 August 2017 04:45 PM

මෙව්වත්, හරි ආදායමක් නොලැබෙන ගෙදරකට ලොකු වියදමක් දරා කුස්සියට නවීන ආම්පන්නයක් ගෙනාවට උයන්න දෙයක් නැතිවා වගෙයි. මේ දිස්ත්‍රික්කයේ ජනතාව විඳින, උහුලන දුක, මම දැක්කා එක්තරා ටිවී නාලිකාවකින්. බීමට, අතපය සේදීමටවත් දියකඳුලක් නෑ.

:       1       38

බණ්ඩාර(කැකිරාව) Saturday, 05 August 2017 06:44 AM

පටු දේශපාලන ආකල්ප තියෙද්දී රට ගොඩනගන්න අමාරුයි. රතු, නිල්, කොළ පාට ගැන නොසිතා ජනතාවට සේවය කරන කැපවූ නායකයින් ඉන්නවා නම් මෙවැනි නාස්ති කිරීම් සිදුවන්නේ නැහැ. එවැනි උගත් බුද්ධිමත් මිනිසුන්ට ඊලග මැතිවරණයේදී බලය දෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 105 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 114 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 216 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 490 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 668 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 257 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site