IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වැලිකඩ පොලිසියේ ඉල්ලීමත් අධිකරණයෙන් ඉවතට

(නිමන්ති රණසිංහ)
 
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (5) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය පාර්ලිමේන්තුව අවට රැස්වුවද එය සාමකාමිව සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි වැලිකඩ පොලීසිය කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය සාමකාමී රැස්වීමක් පැවැත්වීමට අධිකරණයේ නියෝග අවශ්‍ය නැති බැවින් එය සාමකාමීව සිදුකරන ලෙසට දැනුම් දුන්නාය.


එහෙත් උද්ඝෝෂකයින් සාමකාමී බවෙන් ඔබ්බට ගොස් පොදු දේපලවලට හානි කරමින් රාජ්‍ය ආයතනවලට අයුතු ලෙස ඇතුළු වෙමින් මහජන පීඩා ඇතිවන අයුරින් හැසිරුණ හොත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත සහ පොලිස් ආඥා පනත ප‍්‍රකාරව කටයුතු කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත‍්‍රාත්වරිය වැලිකඩ පොලිසියට දැනුම් දුන්නාය.
 



අදහස් (2)

වැලිකඩ පොලිසියේ ඉල්ලීමත් අධිකරණයෙන් ඉවතට

sirimal Tuesday, 04 September 2018 01:49 PM

මේගොල්ලන්ගේ බලාපොරොත්තුව ආරක්ෂක අංශ සමඟ සටනකට පැටලීම තමයි. නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් පොරෝවකින්වත් කපන්න බැරි තැනට පත්වෙන එකක් තමයි මේ වගේ අධිකරණ තීන්දු වලින් වෙන්නේ.

:       76       2

සතයපාල Tuesday, 04 September 2018 02:30 PM

මම හිතාගෙන හිටියේ පොලීසියට වැරදීමක් වෙලා මෙහෙම ඉල්ලනවා කියලා. දැන් උසාවිය මගින් පොලිසි තුනකකටම අවසර දුන්නා විරෝධතාකරුවන් නීතීවිරෝධී හා රජය විරෝධි ආකාරයට හැසුරුනොත් අත් අඩංගුවට ගන්න. ඒ කියන්නේ පොහෝට්ටු කාරයන්ට සීරුවෙන් සීටීන් කියන විධානය දීලා තියෙන්නේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 480 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 944 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1110 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 637 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site