IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි

(ඩයනා උදයංගනී )

ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.

කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළහ.



අදහස් (10)

වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි

dimz Tuesday, 04 July 2017 08:36 AM

බොර දියේ මලු බානවා වගේ මෙයා

:       0       0

chandana Tuesday, 04 July 2017 09:04 AM

අපේ මහනායක හාමුදුරුවන් වහන්සේලා කතා කරන්නේ නැද්ද

:       0       0

Saman Tuesday, 04 July 2017 09:07 AM

කියල නිවේදනයක් නිකුත් කරගෙන වගේ..

:       0       0

kumar (galf) Tuesday, 04 July 2017 09:19 AM

අගරදගුරු මහානායක තුමන්ලා කීවාට මෙයාලගේ තිරිසන් ගති නැතිකරන්න බෑ.

:       0       0

Rajasinghe Tuesday, 04 July 2017 09:24 AM

මෙවැනි ඉල්ලීමක් ආගමික නායකයකුගෙන් අසන්නට ලැබීමත් අපි කරපු පිනක් තමයි.

:       0       0

වර්නන් Tuesday, 04 July 2017 09:48 AM

ඔබ තුමාගේ ඉල්ලීම ඉතාමත් ඉහලින් අනුමත කරමු. මොවුන් කරනුයේ වෘත්තීය ක්‍රියාමාර්ගය නොවේය. සයිතම් ඔවුන්ගේ වෘත්තීයට කිසි බලපැමක් නොමැත. එය රජයේ ප්‍රතිපතියකි. එහි හොඳ නරක පෙන්නා දෙනවා විනා, වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේ මුදලින් ඉගනගත් ඔවුන්ට අයිතියක් නොමැත.

:       0       0

sam Tuesday, 04 July 2017 10:05 AM

අපේ හාමුරුවරු නම් ඉල්ලා හිටියේ "ව්‍යවස්ථාව" වෙනස් කරන්න එපා කියලයි .

:       0       0

lanka Tuesday, 04 July 2017 10:15 AM

නියමයි අගරදගුරුතුමනි

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 04 July 2017 10:46 AM

සමහර රෝහල්වල අන්ත දුක් විඳින රෝගීන්ගේ තත්වය තඹ දොයිතුවකට හෝ මායිම් නොකර, සිය සුඛ විහරණය ගැන පමණක් සිතා වැඩ වරණ මොවුන්ට "දොස්තර" කියන්නවත් අපහසු රටකි, "සකල සිරින් පිරි සිරි ලංකාව". මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමනි, ... "මනුෂ්‍යත්වයේ නාමයෙන්" (!) මාස කිහිපයකට ඉස්සර වටිනා වාහන ඉල්ලා වැඩ වර්ජනයක යෙදුනෙත් මේ අමානුෂික පුද්ගලයන්ම බව රටට තවම අමතකවී නැති බව මතක් කරන්නේ ගොව්රවයෙනි !

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 04 July 2017 10:49 AM

පියතුමනි, සයිටම් එක වහන්න කියලා පාලකයින්ගෙන් ඉල්ලන්න. පුද්ගලික විශ්වවිද්‍යාල රටක තිබිය යුතු නමුත් මේ රට තවම ඊට සුදුසු නැහැ. ආයිබොවන් කියලා සින්දු කියපු සමහරුන්ටත් ඕකේ දොර ඉබේ ඇරුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 76 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 196 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 246 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 212 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 318 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 111 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site