IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වත්තේගම නාගරික මන්ත්‍රී රැස්වීම මැදදී අවසන් හුස්ම හෙළයි

( මොහොමඩ් ආසික්)

වත්තේගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද 16 වනදා පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී  එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික  මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත්  කළද එහිදී මිය  ගොස් තිබේ .

වත්තේගම නගරසභාවේ සභාපති බී.එම්.රවීන්ද්‍ර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

වත්තේගම නගර සභාවේ වසර තිහකට  වැඩි කාලයක් මන්ත්‍රීවරයෙක් වශයෙනි සිට ප්‍රදේශයට විශාල සේවාවක් සිදු කළ කාගෙත් සිත් ගත් මන්ත්‍රීවරයෙකි. 67 වියේ පසු වන ඒ මහතා තිදරු පියෙකුද වෙයි.



අදහස් (4)

වත්තේගම නාගරික මන්ත්‍රී රැස්වීම මැදදී අවසන් හුස්ම හෙළයි

nelson Tuesday, 16 June 2020 12:44 PM

වලියක්වත් ගිහින්ද...? අනිත් පැත්තේ කෙනෙක් මොකක් හරි කළාද?

:       161       32

චුට්ටා Tuesday, 16 June 2020 04:42 PM

බෙල්ලේ ඇඟිලි පාරවල් එහෙම තියෙනවාද බලන්න.. මොලය ගැන බලන්න එපා. මොකද ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට මොලය පිහිටන්නේ නැහැනේ.

:       4       46

Nandalal DE SILVA - France Tuesday, 16 June 2020 08:52 PM

මහ මැතිවරණය කටළඟ තියෙද්දිත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කෙනෙක් මෙසේ මියයාම එම පක්ෂයට අසුබ පෙරනිමිත්තක් ලෙස සමහර කේන්දරකාරයන් හුවා දක්වනවා..!!! මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව ඔවුන්ගේ අනාවැකි ගැන අපි පසුව සොයාබලමු. ඊට පෙර එතුමාට නිවන් සුව පතමු..

:       32       17

anuraWednesday, 17 June 2020 09:52 AM

එහි යම්කිසි අත්තක් තියෙන්න පුළුවන්... ඔය සුමනදාස කියන මහා මන්තර විශේෂඥයා කියලා තියෙන අනාවැකිය බලාගෙන ඉමු. ජූලි මාසේ මැද කාලයෙන් පස්සේ ඡන්දය පැවැත්තුවොත් ඔක්කොම ඉවරලු.. එ්කට බයේ තමයි මේ ගොල්ලන් ඡන්දය ඉක්මණටම පවත්වන්න ලැහැස්ති වුනේ... දැන් ඉතින් සුමනයාගේ අනාවැකිය තමයි අපේ ජයග්‍රහණය...

:       7       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 677 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1260 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1463 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 809 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 769 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 245 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site