IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘යහපාලනය අධ්‍යාපනයට -සෞඛ්‍යයට වෙන්කරන මුදල් කප්පාදු කරන්නේ නෑ’

(අංජුල මහික වීරරත්න)
 
ගෝලීය ආර්ථික අර්බුද නිසා බොහෝ රටවල් වියදම් කප්පාදු කළද යහපාලන රජය කිසිවිටෙක අධ්‍යාපනය සමඟ සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් කප්පාදු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදී අද (19) පැවැසීය.


අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වසරින් වසර ඉහළ නැංවීම රජයේ අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා එම මුදල් එම වසරේදීම වියදම් කරන ලෙස ද ඉල්ලා සිටියේය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ 10 මාලිගාවත්ත දාරුසලාම් විදුහලේ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.


‘ළඟම පාසල-හොඳම පාසල’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 40ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.



අදහස් (5)

‘යහපාලනය අධ්‍යාපනයට -සෞඛ්‍යයට වෙන්කරන මුදල් කප්පාදු කරන්නේ නෑ’

wedage Wednesday, 19 September 2018 08:53 AM

වැඩියෙන් මුදලක් වෙන්කරන්නෙත් නෑ.

:       1       0

Anjula Wednesday, 19 September 2018 09:37 AM

කප්පාදු කරන්න අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ඉතුරු කරන්න එපැයි. ඒකත් කාලා දාලා ඉවර කරන්නයි හදන්නේ. ඒවා වින‍ාශ කළාට පස්සේ ඒවට මුදල් වෙන් කරන්න එපැයි කප්පාදු කරන්නත්...

:       0       25

sanjeewa Wednesday, 19 September 2018 10:05 AM

එනපොට හොඳ නෑ වගෙයි කොල්ලෝ. නිදහස් අධ්‍යාපනයටත් අබ සරණයි වගේ...

:       0       28

chathuri Wednesday, 19 September 2018 10:15 AM

කප්පාදු වෙනහැටි බලන්න තිබුණා... මිලියන ගාණක් තිබුණා නම්...

:       0       0

Raveendra Wednesday, 19 September 2018 11:23 AM

මේ දවස්වල මම කෙප්ප කීම පිළිබඳව පස්චාත් උපාධිය හදාරනවනේ. ඉතින් යනයන තැන කෙප්පමයි කියන්නේ හොඳේ...

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 217 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 483 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 578 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 362 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 442 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site