IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යාපනයේදී ඝාතනය කළ පොලිස් පරික්ෂකගේ බිරිඳ නැවත පොලිස් සේවයට

(ඉන්දිකා රාමනායක, ජුඩ් සමන්ත)
 

යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පසුගිය දා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය උප පොලිස් පරික්ෂක  සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ නැවත පොලිස් සේවයේ පිහිටවීමට ජාතික පොලිස් කොමිසම අද (4) අනුමැතිය ලබාදී ඇත.

සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මීට වසර පහකට පමණ ඉහත දී  සේවය අතහැර යාමේ නියෝග ලැබ සිටි උප පොලිස්  පරික්ෂකගේ බිරිඳ සානුකම්පිත හේතුන් ලෙස සළකා නැවත සේවයේ පිහිටවන ලෙසට පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමෙන් කළ ඉල්ලීමකට  අනුව එම අනුමැතිය හිමිවි තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු ඉලංගචේලියන් මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටිය දී  උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතා  ඉකුත් දා  22 වැනි දා නල්ලුර් හි මිය ගියේය. 
 



අදහස් (7)

යාපනයේදී ඝාතනය කළ පොලිස් පරික්ෂකගේ බිරිඳ නැවත පොලිස් සේවයට

kosala Friday, 04 August 2017 07:26 AM

මේක ඉතා හොඳ වැඩක්...

:       0       96

PerakumFriday, 04 August 2017 02:16 PM

ඒ වගේම හොඳ පුර්වාදර්ශයක්...

:       0       21

[email protected] om Friday, 04 August 2017 09:08 AM

බොහොම හොඳ, නිවැරදි තීරණයක්.

:       0       29

Prse Friday, 04 August 2017 09:56 AM

මේක හොඳ කර්තව්‍යයක්....

:       0       23

Senarath Friday, 04 August 2017 10:20 AM

ඉතාම හොඳ තීරණයක්. නීතිය කොහොම තිබුණත් මේ වගේ වෙලාවට අසරණ වුණු පව්ලකට පිහිටවෙන එක උතුම් වැඩක්... එතුමියගේ මහත්තයා මැරුණේ රාජකාරිය කරන්න ගිහිල්ලනේ.... අනෙක අපේ රටේ පැන්ෂන් එක හැදෙනකොට ඒ පවුලට වෙන්නේ ඕනේ නස්පැත්තිය වෙලා ඉවරයි.

:       0       60

nimmi Friday, 04 August 2017 02:42 PM

ඔබත් ඔබේ සැමියා මෙන් සිංහල ජාතියේ ගෞරවය ආරක්ෂා කර ගන්න. ඔබට දළදා සමිඳු පිහිටයි.

:       0       75

NIRESH Monday, 07 August 2017 05:04 AM

මෙම ක්‍රියාවට සහභාගි වුණ සියලුම දෙනාට බෝහොම ස්තුතියි. ඒ පවුලට කරපු ලොකු උදවුවක් මේ වෙලාවේ හැටියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 447 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 896 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1063 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 603 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 613 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site