IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මාරාන්තික උපවාසය නතර කරයි

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර නතර කරනු ලැබීය.
 
නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු එම උපවාසය අත්හැරියහ.



අදහස් (36)

මාරාන්තික උපවාසය නතර කරයි

කරුණාපාල Wednesday, 08 November 2017 03:23 PM

අපරාදේ ඒ රිලා නැටුම නැවැත්තුවේ. ඒක ඉතාම වැරදි වැඩක්. මේ රටේ මහා ජනතාව කොච්චර ආසද රිලා නැටුම් නොමිලේ නරඹන්න.

:       2427       2407

Jude Wednesday, 08 November 2017 03:59 PM

රිලා නැටුම් නෙවෙයි... සයිටම් ජනසතු කරනවා කියලා පොරොන්දු වෙලා..

:       239       258

කරුණාපාලWednesday, 08 November 2017 04:34 PM

තුවාලෙට දාපු පරණ බෙහෙතම තමයි

:       26       45

aseThursday, 09 November 2017 04:02 AM

යථාර්තය හරියට අවබෝධ කරගන්න, තේරුමක් නැති අසත්‍ය දේවල් මුරණ්ඩු කමට ලියන්න එපා , ඊයේ හර්ෂ පාර්ලිමේන්තුවේදී කිවූ දේ හරියට තේරුම් ගන්න

:       0       54

ChamaraWednesday, 08 November 2017 04:55 PM

අවසානයේ සත්‍ය ජයගත්තා.. දැන්වත් කුහකකම ප්‍රදර්ශනය නොකර ඉන්නවනම් හොදයි නේද ..?

:       477       510

NishanWednesday, 08 November 2017 10:30 PM

බොරුව ප්‍රෝඩාව උනත් අල්ලාගෙන ඉන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. සයිටම් එක රටේ මිනිස්සුන්ට ජෝක් එකක් වේගෙන ආවේ.

:       0       24

RachithThursday, 09 November 2017 12:14 AM

අපිට නම් ඒ රිලා නැ‍ටුම් දැකල ඇති වෙලා තිබුනේ. වෙඩි තියා ගත්තා, බෝම්බ ගැහුවා, රෝහල් ජනසතු කරනව කියල අපේ බදු සල්ලි වලින්ම රෝහල දුවන විදියට නැ‍ටුමකුත් නැ‍ටුවා. අන්තිමට වෛද්‍ය ශිෂ්‍යයොයි, දෙමාපියොයි මූදට දානව කිව්ව. අප්පිරියයි.

:       67       93

විකුම් රංගන Wednesday, 08 November 2017 03:35 PM

මේ වගේ අයට දෙමව්පියෝ කියනවද? අපි නම් හිතාගෙන හිටියේ සත්තුන්ව උපද්දවන්නේ සත්තු විතරයි කියලයි.

:       1869       2246

Sena Wednesday, 08 November 2017 03:40 PM

අවසානයේ සත්‍ය ජයගත්තා. සයිටම් යනු බැඳුම්කර වංචාවටත් වඩා ප්‍රෝඩාකාරී වංචාවක් බව රටටම හෙළිවුණා. සයිටම් වෙනුවෙන් කඩේගිය සියලු දෙනා පරාජය වී නිරුවත හෙළිවුණා. මෙය මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම නොමිලේ ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සැමගේ ජයග්‍රහණයක්. මෙවැනි වංචාකාරී ආයතන ඉදිරියේත් බිහිවීම වලක්වා ප්‍රමිතිගත සහ ගුණාත්මක රාජ්‍ය හා පුද්ගලික අධ්‍යාපනය ආයතන බිහිවීමට වැඩි වැඩියෙන් ඉඩ සැලසිය යුතුයි. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය නොකළයුතු වැඩ සියල්ල මොනවද කියලා සයිටම් වංචාකාරීන් විසින් මැනවින් පෙන්නුම් කළා.

:       1480       4443

sidathThursday, 09 November 2017 12:07 AM

ඇත්තටම වෛද්‍ය අධ්‍යාපනය විතරද මේ රටේ අධ්‍යාපනය කියන්නේ. තව කොයි තරම් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවද කළමනාකරණ ඉංජිනේරු උපාධි මුදලට කිසිදු ප්‍රමිතියකින් තොරව වසරෙන් 2න් ලබා දෙන. අන්තරේ ඉන්නේ වෛද්‍ය සිසුන් පමණද? නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය ඇත්තටම ජයග්‍රහණය කලාද? ස්යිටම් වෙනුවෙන් සිදු වුනේ දේශපාලනික අරගලයක් පමණි

:       1       128

jiffriThursday, 09 November 2017 05:24 AM

ඔයා හරි ඇත්තටම මෙතන උනේ සම්පූර්ණ දේශපාලන අරගලයක් මිස වෙන මොනවත් නොවෙයි.

:       1       8

kumara Wednesday, 08 November 2017 04:02 PM

ඇත්තටම මේක නම් රිළාවඳුරු නැටුමක්....

:       235       432

JudeWednesday, 08 November 2017 04:38 PM

වැඩක් නෑ සයිටම් කපොතියි

:       154       322

samairaWednesday, 08 November 2017 04:44 PM

රටේ විජයග්‍රහණයක් රිලව්න්ට පෙන්නේ එහෙම තමයි

:       334       827

PA - RA Wednesday, 08 November 2017 04:11 PM

මෙච්චර කල් මේ දේට කොච්චර කල් නැටුවද? දෙපැත්තට කොච්චර සාධාරණ ක්‍රියා තිබුණද? පොහොසත්, දුප්පත්, දක්ෂ, අදක්ෂයින් වෙනුවෙන් මේවට මුදලට, බලයට, ආධාර, අනුබල දීම සුදුසු නැත.

:       0       0

ධම්ම Wednesday, 08 November 2017 04:19 PM

සත්‍යය ජයගනී. දිවි පරදුවට තබා සටන් අයට අපගේ උපහාරය !!!

:       818       3235

lusena Wednesday, 08 November 2017 05:20 PM

රජය හරක් ටික ගාල් කළා. ලුසේනා

:       1       2

aruna Wednesday, 08 November 2017 06:18 PM

අයි උඩපනින්නේ ? මේකම නේද දැන් දවස් ගණනකට ඉස්සෙල්ල රජයෙන් කිව්වේ . මේ කුහකයන්ට කොහොමහරි උවමනා වෙලා තිබුනේ උපවසෙන් මගහරින්න

:       2       127

Dasa Wednesday, 08 November 2017 06:25 PM

ඔබට සතුටුයිද දැන් ?

:       1       1

SUDU BANDA Wednesday, 08 November 2017 07:09 PM

දැන් ඉතින් ඒ සල්ලිටිකත් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ චීනයේ හෝ බංගලිදේශයේ කැම්පස් වල තමා නවතින්නේ. ඔවුන් පස්ස පැත්තෙන් අපට හිනාවෙනවා ඇති . ඔබට සතුටු ද දැන් .

:       4       95

Ravi Wednesday, 08 November 2017 08:00 PM

සයිටම් නෙවෙයි ලංකාවේ බහුතරයක් කුහක වැඩිහිටියන් තමන්ගේ දරුවාට ඇරෙන්න අනුන්ගේ දරුවෙකුට යමක් ලැබීමට විරුද්ධයි. පහේ ශිෂ්‍යත්වයේ සිට සරසවිය පමණක් නොවේ රැකියාව විවාහය දක්වා තමන්ගේ දරුවාට හැරෙන්න වෙන කෙනෙකුට ලැබීමක් සිදුවිය නොහැක. මගේ දෙමව්පියන්ට මේ කුහක මානසිකත්වය නොතිබීම ගැන මම සතුටු වෙමි.

:       6       115

ධම්මThursday, 09 November 2017 03:27 AM

ඔබේ සිත සහ ගතිපැවතුම් අනුන්පිට පටවා හෝ ඔබම විග්‍රහ කිරීම පිළිබඳව අපගේ ස්තුතිය!

:       13       31

Lasith Wednesday, 08 November 2017 08:06 PM

නරකද පුද්ගලික ටියුෂන් කඩ ඉස්සරහට වෙලා ඊළඟ උපවාසය පටන් ගත්තොත්. දැන් ඒවායේ මොන ප්‍රමිතියක් තිබුනත් කමක් නැහැ. ලජ්ජා නැති වැඩිහිටි නඩේ ඊළඟට ගිහින් තමන්ගේ ළමයි පුද්ගලික චැනලින් වලින් ගසා කනකොට මිනිස්සු සාප කරන ටිකත් අහගන්න !

:       2       102

Prase Thursday, 09 November 2017 01:19 AM

Doctors are happy they can make money through private channels, who is the looser the people

:       14       104

Rohana Thursday, 09 November 2017 02:21 AM

සටන මෙතනින් ඉවරවෙනවානම් යහපත්. එත් තව මොනවහරි වැරදි අල්ලාගෙන සටන ඉදිරියට ගෙනියමට ඉඩඇත. ප්‍රවේශමෙන්. මේ දේ කරන්ඩ දෙන්නේ නැත්තේ ජ වී පෙ සහ පෙරටුගමියෝ. ඔවුන්ගේ බලල් අත සරසවි සිසුන්.

:       3       24

Samarawickrama Thursday, 09 November 2017 02:53 AM

මීට කලිනුත් හර්ෂ සිල්වා මහත්තයා කියපු දේවල් ඔක්කොම කරලා තියෙනවද ? බොරුවට ඒක අල්ලාගෙන හරි උපවාස නවත්තපු එක හොදා .

:       1       17

සුපුන් Thursday, 09 November 2017 05:20 AM

ඒ විදිහට ලංකාවෙ සල්ලි ඉතුරුකරගන්න ආසනම් ලංකාවෙ නිපදවන දේවල් පිටරටින් ගේන එක සම්පූර්ණයෙන් නවතමු.ලංකාවෙ ජාතික සම්පත් පිටරැටියන්ට විකුණන එක නවතමු.ඒවායින් ඔයිට වැඩිය ඕනතරම් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්.

:       2       5

kapThursday, 09 November 2017 07:12 AM

දැන්වත් ළිදෙන් එලියට එන්න. පිට ලෝකේ පොඩ්ඩක් දැක බලා ගන්න

:       2       14

Anil Thursday, 09 November 2017 05:41 AM

ඔබ ගැනත් අපිට වැටහුනේ අබ කාපු මිනිහාගේ නහය දානවා මතක කරලා. වෙනත් ,කෙනෙකුට සටහන් පොතක්වත් නොදෙන කුහකතරුණ පරම්පරාවක් මෑතකදී බිහි වුනේ මේ වගේ උපවාසකාර දෙමව්පියන් හින්දා තමයි. වපුරන හැටියට උන්දලා නෙලා ගනීවි.

:       7       18

JAGATH Thursday, 09 November 2017 06:44 AM

අපරාදේ තව දවස් දෙකතුනක් උපවාසය කරන්න දෙන්න තිබුනේ.

:       2       22

Manoj Thursday, 09 November 2017 07:20 AM

තව කෙනෙක්ට ඉගෙන ගන්න තියෙනේ අවස්ථාවක් නැති කරලා සතුටු වෙන කුහක පිරිසක්, ප්‍රමිතිය හොද නැත්තන් හොද ප්‍රමිතියකට හදල පිටරට ගිහින් වෛද්‍ය උපාධි අරන් එන අය‍ට දෙන විභාගේ දීලා සයිටම් එකේ අයත් පාස් හරි ෆේල් හරි කළා නං ඉවරනේ.

:       2       27

Yasiru Thursday, 09 November 2017 07:29 AM

අපරාදේ උපවාසය නැවැත්වූයේ, රටේ කිසිම ළමයෙකුට අධ්‍යාපනයක් ලබා දෙන්න එපා අපේ දොස්තර පුතාලාට විතරයි ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ කියලා ආයෙත් පටන් ගන්න . ඔබලා දරුවන්ට කුහකකම ඉගැන්වුවා නම් තමන්ගේ වැඩේ පමණක් කරගන්නා හැටි පෙන්වූවා නම් අනාගතේ මහලු මඩම් වල ජීවත් වෙන්න දැන්ම ලැස්ති වෙන්න .

:       2       39

Lasith Thursday, 09 November 2017 07:30 AM

දැන් බස්, දුම්රිය වගේ ඒවයෙත් ප්‍රමිතියක් නෑනේ. ඒවත් වහමු. ප්‍රමිතියක් නැත්නම් ප්‍රමිතිය හදන්නේ නැතුව, දොස්තරවරුන්ට ඕන විදියට වැඩ කරන්න නම් රජයක් මොකටද? අනේ අපේ රටට ගිය කලක්.

:       1       111

බද්රානි Thursday, 09 November 2017 11:36 AM

අපේ අයගේ සාක්ෂරතාවයේ හොඳකම කියන්නේ, එකම දේ දෙපාරකට දෙවිදියකට කීවාම තමයි හරියටම තේරුම් යන්නේ. සමහරවිට මොළය පිහිටා තිබෙන ස්ථානය අනුව එසේ වෙන්නටද බැරි කමක් නැත.

:       3       1

Hasith Thursday, 09 November 2017 11:52 AM

ඊළඟට මේ දෙමව්පිය නඩය පාරට බහීවි දොස්තර පුතාලාට වාහන බලපත්‍ර , මුණුපුරන්ට සුපිරි පාසල් වහාම දෙන්න කියලා. මේක දොස්තරලාටම ගිය රටක් වුනානේ.

:       126       0

Jani Monday, 13 November 2017 07:46 AM

සයිටම් දොස්තරලා ආවා නම් පුද්ගලික චැනලින් වලින් ගසා නොකාම ඉඳියි. විශ්වාසයක් ඇතුව බෙහෙතක් ගන්නත් බෑ. පිට රටට යන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම තියනවා. නිකම් බොරු එපා. දොස්තර කෙනෙක් හරියට බිහිවෙන්න ඕනෑ. ඒක අනෙක් විෂයයන්ගෙන් වෙනස්. ජීවිත...බාරදෙන්නේ දොස්තර හර්ෂට පින්. හොඳ තීරණයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 271 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 591 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 705 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 405 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 476 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site