IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මත්පැන් විසවීමෙන් 30 හැවිරිදි පියා මියයයි

(සිරංගිකා ලොකුකරවිට)

මිතුරකුගේ නිවසක පැවැති අවුරුදු සාදයක දී ජීවිතයේ මුල්වරට මත්පැන් පානය කළ බව කියන 30 හැවිරිදි එක්දරු පියෙකු මධ්‍යසාර විෂවීමෙන් මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී ඇත. 

වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් පුද්ගලයන්ට මේ ආකාරයෙන් මධ්‍යසාර විෂ විය හැකි බවයි. මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව හබරාදුව පොලිසිය පවසයි. 



අදහස් (2)

මත්පැන් විසවීමෙන් 30 හැවිරිදි පියා මියයයි

කරුණාපාල Saturday, 15 April 2017 03:01 PM

අවුරුද්දට වැඩ අල්ලලා වැඩේ වැරදිලා වගෙයි. කොහෙද? ඉතින්, අපේ රටේ මිනිස්සුන්ට උත්සවයකටවත්, හොඳ වර්ගයේ වයින් ටිකක්, විස්කි, බ්‍රැන්ඩි, ටිකක් තොල ගාන්න පින නැති හැටි? කරලා තියන පව් වල හැටියට ඉස්තරම් වර්ගයේ දේශීය කසිප්පු ටිකක් බොන්න තමයි අපි පින් කරලා තියෙන්නේ. එක අතකට ඔය සුද්දන්ගේ දහ ජරාව බොනවට වඩා, ලංකාවෙ ඉපදුන අපට දේශීය නිෂ්පාදනය හොඳයි, මියගිය මහත්තයාට නිවන් සැප ලැබේවා!!!

:       0       0

ravin Sunday, 16 April 2017 04:10 AM

‍ලොකු කම පෙන්නන්න ගිහින් වගේ. "බැරි වැඩ නොකරන් අබරෝ" ... දැන් අර ළමයටයි ගෑණු පරානෙටයි යන කල?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 88 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 394 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 312 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 244 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 609 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1249 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site