IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මීතොටමුල්ල කුණු ගොඩ කන්දක හැඩයට සකසන්න නිර්දේශ

(රංජන් කස්තුරි)


මීතොටමුල්ල කුණු කන්දෙන් අනාගතයේ සිදු විය හැකි විපත් අවමකර  ගැනීම සඳහා  කෙටිකාලීන විසඳුමක්  ලෙස කන්දේ පදනම සවිමත් කර පොලිතින් වලින්  වසා දමන්න‘යි ශ්‍රි ලංකාවට  පැමිණි ජපාන විශේෂඥ පිරිස ජනාධිපතිවරයාට බාරදී තිබෙන වාර්තාවේ සඳහන්වේ. ඉදිරි වර්ෂා කාලයට පෙර  මෙය කළ යුතු බවත්, එම කසල කන්දක හැඩයට  නිර්මාණය කර  ගුරුත්වාකර්ෂණයට  අනුකූල ලෙස සම්පාදනය කිරිම යෝග්‍ය බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 

මීතොටමුල්ල කසල කන්ද කඩිවැටීමට හේතු වු කාරණා  සොයා බැලීමට  පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව අද (24) පෙරවරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබිණ. 

ජපාන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී  මිට්සුට්ක් නමාහටා මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව ජපාන විශේෂඥ කණ්ඩායම එහි නිර්දේශ පිළිබඳ ජනාධිපතිවරයාට පැහැදිලි කළේය. 



අදහස් (7)

මීතොටමුල්ල කුණු ගොඩ කන්දක හැඩයට සකසන්න නිර්දේශ

menna Monday, 24 April 2017 11:53 AM

ජපන් ජාතිකයන්ට ලංකාවට යන්න සුදුසු නැහැ කියල වෙනම වාර්තාවකුත් හදයි. ඕකෙන් වෙන්නේ ලංකාවට එන විදේශිකයන් අඩු වෙන එක....

:       14       1

lalithMonday, 24 April 2017 07:51 PM

ඒ කියන්නේ දැන් කුණුගොඩ එකතුකරලා ගොඩගහන්න එපා කියලද?

:       0       0

KK.Perera Monday, 24 April 2017 04:01 PM

මෙම කුණු කන්ද ජලයට ආවරණ කිරීමෙන් එහි මීතේන් වායුව රත්වීම නිසා නැවතත් පුපුරායාමට ඇති ඉඩකඩ බොහෝය.

:       0       0

mahee Monday, 24 April 2017 07:17 PM

විශේසඥයන් කියල තිබුන මේක කන්දේ බර වැඩිවීම නිසා අනික් ප්‍රදේශ ඉලිප්පීමෙන් සිදුවුණ දෙයක් කියල. මේ වාර්තාවෙන් කීය වෙන්නේ වෙනස් දෙයක්. මේ කියන්නේ කන්ද අසමතුලිතව ගොඩ නැගීම හා කන්දේ පදනම් ශක්තිමත් නොවීම ගැන නේද? කලින් මතය හරි නම් සිගිරි ගල පාමුල ප්‍රදේශත් ඉලිප්පෙන්න ඕන නේද, මුහුද අයිනේ ලොකු ගොඩ නැගිලි ඉදිකරනකොට මුහුද ගොඩට එන්න ඕන නේද කියල හිතෙන කොට මේ ජපාන වාර්තාව හරි කියල හිතෙනවා.

:       0       0

Pradeep Liyanage Tuesday, 25 April 2017 02:32 AM

මෙච්චර විපතක් වුනාට පස්සෙත් ඇයි තවත් තාවකාලික විසදුම් වලට යන්නේ, තවමත් නැද්ද මේකට ස්ථිරසාර වැඩ පිළිවෙලක්.

:       0       0

sanjeewa Tuesday, 25 April 2017 06:39 AM

නියමයි. මේක tourism promote කරන්න ගන්න පුළුවන් ලෝකෙම උසම කුණු කන්ද තියෙන්නේ ලංකාවේ කියල. ගානකුත් හම්බුකරන්න පුළුවන්.

:       0       0

sisira Friday, 28 April 2017 12:53 AM

කන්ද මොන ආකාරයට හැඩ ගැසුවත් කුණු කන්ද කුණු කන්දමනේ. හැඩය වෙනස් උනාට ගඳේ වෙනසක් වෙන්න බැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 584 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1100 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1291 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 728 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 691 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 230 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site