IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක හිඟයක්

( ජයන්ත සමරකෝන්)
 
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අවශ්‍ය, අත්‍යවශ්‍ය  ඖෂධ  වර්ග 30 ක බරපතල හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියයි.
 
මේ සම්බන්ධයෙන් පසුගිය මාස 8 මුළුල්ලෙහි සෑම සතියකටම වරක්  එම අත්‍යවශ්‍ය  හිග ඖෂධ  ලැයිස්තුවක්  සෞඛ්‍ය සැපයීමේ අංශයට යවා ඇතැත්  මේ දක්වාම ඒ සඳහා ප්‍රතිචාරයක් නැතැයිද අධ්‍යක්ෂවරයා කීය.
 
 මුදල් ගෙවා අවශ්‍ය ඖෂධ ප්‍රාදේශිය වශයෙන් මිලදී ගැනීමට උපදෙස් පමණක් ලැබුණු බවද පරිත්‍යාගශීලීන්ගේ  ආධාර යොදවා එම ඖෂධ මිලදී ගැනීමට ගිය අවස්ථාවලදීද රජයෙන් හිග වශයෙන් රුපියල් කෝටි 80 ක් ගෙවා  නොමැති බව කියමින් එම  සමාගම්  ඖෂධ ලබා දීම ප්‍රතික්ෂේප කළ බවද  අධ්‍යක්ෂවරයා කීවේය.
 
කෙසේ වෙතත් රෝහලට අතවශ්‍ය  හිඟ ඖෂධ   ගණනාවක්  පරිත්‍යාගශීලින් ලවා ගෙන්වාගෙන රෝගීන්ට ලබා දෙන බවද මෙය දිගටම පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.
 
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 8 ක්ම  මිලදීගන්නේ මෙම සමාගම්  බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.



අදහස් (3)

පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක හිඟයක්

MIHIRA Wednesday, 27 November 2019 08:52 AM

දැන් ගිය ආණ්ඩුවට බැනලා වැඩ බැහැ කියලා දෙන අය අාවේ... ඕවා එන්නේ නැව්වල නෙවේනේ... ඕඩර් කරලා ගෙනත් බෙදන්න කියව කියවා ඉන් නැතිව ඉවරයි වැඩේ...

:       0       19

eresh S kumara Wednesday, 27 November 2019 09:06 AM

කලින් සුවපති මේවට වගකිව යුතුයි. මම නෙමෙයි කියන්නේ දොස්තර නවීන්...

:       12       0

Chanakya Wednesday, 27 November 2019 11:46 AM

වකුගඩු සැත්කම් කළ රෝගීන්ට අවශ්‍යම ඔරිජිනල් බෙහෙත් ලංකාවේ නැහැ. එය රෝගීන්ගේ ජීවිතයට අනතුරුදායකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 261 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 571 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 678 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 397 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 467 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site