IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පියා ඝාතනය කළ පුතුන් දෙදෙනාට මරණ දඩුවම

ඔගස්ටින් ප‍්‍රනාන්දු     
                
සිය පියා ඝාතනය  කිරිමේ චෝදනාවට වරදකරුවන් වු පුතුන් දෙදෙනෙකුට හලාවත හිටපු මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරජා මහතා  අද (6) මරණීය දණ්ඩනය  නියම කළේය.
 
මෙසේ මරණ දඬුවම නියම වුයේ වයික්කාල බෝලවත්තේ පදිංචි වර්ණකුලසූරිය කිත්සිරි පේ‍්‍රමලාල් රංජිත් ප‍්‍රනාන්දු නොහොත් ලාල් සහ ඔහුගේ මල්ලී වන වර්ණකතුලසූරිය ප‍්‍රීති සනත් කොලින් මැතිව් ප‍්‍රනාන්දු නොහොත් සුද්ධියා නම් දෙදෙනාටය. 
 
මෙම ඝාතනය 1996 පෙරවාරි මස 8 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත වෙන්නප්පුව බෝලවත්තේ දි සිදුවී ඇත. 
 
පිය හා පුතුන් අතර ඇතිවු ආරාවුලකදි විත්තිකරුවන් පියාට වද හිංසා පමුනුවමින් මෙම ඝාතනය කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය. 



අදහස් (6)

පියා ඝාතනය කළ පුතුන් දෙදෙනාට මරණ දඩුවම

ROMANIS WAIKKALA Wednesday, 06 December 2017 03:33 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කාලය ගතවුණා. බොහොම වැඩියි කට්ටිය මොකද කියන්නේ?...

:       1       145

SanjayThursday, 07 December 2017 03:14 AM

2500 ගාණ මතුර, මතුර හිටපු අයට දැන් එල්ලුම් ගහ මතක් වෙලා.

:       9       0

jeewa Wednesday, 06 December 2017 03:44 PM

ආනන්තරීය පාප කාර්මය කරගත්, තිසරණය නොදත් දරුවෝ..

:       0       686

sam Wednesday, 06 December 2017 07:49 PM

ඔය නඩුව අවුරුදු 21ක් තිස්සේ බඩගාලා. ලංකාවේ නීතිය යන්නේ ඉබිගමනේ. ලැජ්ජයි. ලොයර්ලා හොඳට ගරාගෙන හූරගෙනම කාලා....

:       0       2

neel Thursday, 07 December 2017 12:02 AM

තම දෙමව්පියන්ව දේපොල නිසා නොමරා මරන දරුවො ඉන්නවා. නිරතුරුවම බැන අඩගසමින් ආඩපාලි කියමින් මහළු දෙමව්පියන්ට මානසික වද වේදනා දෙන අයට එරෙහිවත් නිතිය ක්‍රියාත්මක කරන්න. එසේ කාට හෝ බනිමින් මානසිකව වද දිය නොහැකි බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දෙන්න. එවිට මෙය ටිකක් හෝ බයට හරි අඩුවේවි.

:       5       38

ඩී. ජයදේව Thursday, 07 December 2017 02:46 AM

බලන්නකෝ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතාව. දැන් ඇපෑල දෙකටත් තව අවුරුදු 15-20 ගියාම මරණ දඬුවම ඉබේම ක්‍රියාත්මක වෙලා තියෙයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 225 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1191 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2101 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2356 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1180 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site