IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවීන රේඩාර් පද්ධතියක් ගුවනට

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද(15) සිදු කෙරිණි. 

එම අවස්ථාවට විදේශීය නියෝජිතයින් කොළඹ ගුවන්තොටුපොළේ කළමනාකරු ඇරුණ රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (11)

නවීන රේඩාර් පද්ධතියක් ගුවනට

චන්දදායක Wednesday, 15 November 2017 05:20 PM

දියවන්නාවෙි රැස්වීමෙදි ගොරව ගොරවා නිදියන අයව බලාගන්නත් මෙි වාගේ රේඩාර් පද්දතියක් සවිකලොත් නරකද ?

:       1       43

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 05:49 PM

මොකක් ? (රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී.......) ඒකද දැන් අපේ රටේ ප්‍රධාන ගුවන් තොටුපොල ? මම පදිංචි වෙලා හිටියේ ඒ කිට්ටුව, ඒකයි ඇහුවේ ! දන්නේ නැති නිසයි අහන්නේ, ආයුබෝවන්ඩ. ඒකනේ, මත්තල හුලන් තොටුපොළට ඕවා ඕනත් නැහැ නේ .... ලඟදි, චීන්නු ඔයිටත් වඩා දියුණු සන්නිවේදන, ඔත්තු බලන උපකරණ එහේ සවි කරාවි....

:       0       3

SamThursday, 16 November 2017 05:57 AM

එදා ඉඳලම අද දක්වා ගුවන් ගමන් පාලනය කරන්නේ රත්මලාන ගුවන් තොටුපළෙන්. පාලන මැදිරිය තියෙන්නේ රත්මලානේ..

:       0       2

lalith Wednesday, 15 November 2017 06:17 PM

අනේ කොයි තරම් හොඳට කියල දෙනවද විස්තර ඇතුව. ඒ කලේ අපේ ගුරුතුමා මට දෙමල උගන්වන්න ගත්තු මහන්සිය මතක් වෙනවා කළු ලෑල්ල ලඟට වෙලා. මෙලෝ අන්ඩර දෙමළයක් තේරුම් නොගියත් මමත් හොඳට තේරෙනවා වගේ අහගෙන උන්න. අතරින් පාතරට "ආ ඇත්තද?" කියලත් ඇහැව්වා.

:       0       1

bamunuarachchi Thursday, 16 November 2017 01:10 AM

එල්ටී.ටී.ඊ යට ඒ කාලයේ නොර්වේ රටෙන් එවනලද රාඩාර් උපකරණයක් තීරුබදු රහිතව ලබා දීමට දැන් ඉන්න තමන් සිංහල යයි කියා ගන්න නායකයෙකු කටයුතු කල බව ඔබලාට මතක නැතුව ඇති නේද? ඒවා කොහේ මතක තියෙන්නද? ආයුබෝවන්.

:       214       111

athuraThursday, 16 November 2017 05:54 AM

ඔබතුමා දාන හැම ප්‍රතිචාරයකින්ම පේන්නේ ඔබතුමාට යුද්ධය නැතුව වෙන දෙයක් ඇත්තෙම නැහැ වගේ.

:       35       108

dhon Thursday, 16 November 2017 03:51 AM

මැජික් වගේ ඇති නේද..?

:       9       3

slj Thursday, 16 November 2017 04:49 AM

නොදන්නා දේවල් ඔබන්න යන්න එපා ගුවන් යාන කඩ වැටෙයි ...!

:       0       7

tikiri Thursday, 16 November 2017 07:00 AM

ගුවනට මුදාහැරියා කියන එක ටිකක් පැහැදිලි මදි. ඕකත් අර ගූගල් බැලුම් වගේද?

:       1       3

BamunuarachchiFriday, 17 November 2017 01:48 AM

" ගුවනට මුදාහැරියා කියන එක ටිකක් පැහැදිලි මදි. ඕකත් අර ගූගල් බැලුම් වගේද? " ඔය තරම් බොලඳද ? හොම්බට අනලාම කියන්න ඕනෙද මුදා හැරියේ රේඩාර් සිග්නල් ද නැතිනම් සංඥා ද කියලා.............

:       2       1

Udarath Thursday, 16 November 2017 08:42 AM

දිගු දුර ගුවන් ගමන් වලදී නිර්මාංශ විය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 45 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 125 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 177 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 176 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 297 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 99 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site