IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාගරික කොමසාරිස් ඉවත් කිරීමේ තීරණය අවලංගු කරන්න’යි ඉල්ලති

(ඩයනා උදයංගනී)

කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඔහු යළිත් නාගරික කොමසාරිස් ධූරයට පත්කරන්නැයි එම නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී ලෝගේෂ්වරන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මන්ත‍්‍රීවරුන් 31දෙනෙකුගෙන් යුත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ අත්සන් සහිතව ආණ්ඩුකාරවරයාට යොමු කළ ලිපියක් මගින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වශයෙන් 2015 වසරේ සිට මේ දක්වා ඉතා කාර්යශූර සහ අවංකව කටයුතු කළ වී.කේ.ඒ අනුර මහතා ධූරයෙන් ඉවත් කර ඇත්තේ ඉතාමත් අසාධාරණ සහ අයුක්ති සහගත අයුරින් බව ඔවුන් ආණ්ඩුකාරවරයාට ලියූ ලිපියේ සඳහන්ය.

නව සභාව ආරම්භ කිරීමට දින ගණනාවක් තිබියදී පළපුරුදු නිලධාරියා ඉවත් කරනු ලැබුවේ සභාව අකර්මන්‍ය කිරීමට ද යන්න ගැන සැකයක් තමන්ට පවතින බවද එ.ජා.ප මන්ත‍්‍රී කණ්ඩායම සිය ලිපියේ දක්වා තිබේ.

මෙම ලිපියට ඇහුම්කන් දී තම ඉල්ලීම ඉටු නොකළහොත් ඉදිරියේදී එම තීරණයට එරෙහිව දේශපාලනමය වශයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද එහි දැක්වේ.



අදහස් (1)

නාගරික කොමසාරිස් ඉවත් කිරීමේ තීරණය අවලංගු කරන්න’යි ඉල්ලති

Jahamanayaa Tuesday, 13 March 2018 09:13 AM

රජයේ සේවකයන් මාරු කිරීමේ වගකීම දේශපාලකයන්ට පවරලද?

:       105       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 172 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 377 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 447 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 297 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 396 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site