IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නැගෙනහිර වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියෙන් ඩොලර් ලක්ෂ 13 ක ඉතිරියක්

(තරිදු ජයවර්ධන)
නැගෙනහිර වෙරළ සංරක්ෂණය කිරීමට ආරම්භ කළ  වෙරළ කලාප ප‍්‍රතිෂ්ඨාපනය සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘතියේ වැඩ 95 % ක් පමණ අවසන් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී. කේ. ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

මෙම මාසය අවසන් වන විට එහි සියලූ වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද චන්ද්‍රකීර්ති මහතා කීවේය.

ව්‍යාපෘතිය සදහා මේ වන විට වැය වී ඇති මුදල රුපියල් මිලියන 750 ක් බව කී ඒ මහතා ව්‍යාපෘතියට වෙන් කළ මුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 1.3 ක්  ඉතිරි වී ඇති බව ද සදහන් කළේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එලෙස කීවේ පරිසර අමාත්‍යංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොතුවිල්හි, ආරුගම්බේදී පැවැත්වූ වැඩසටනකට එක් වෙමිනි.

නැගෙනහිර වෙරළ සංරක්ෂණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේදී ය. මෙම වැඩසටහනට සමගාමීව නැගෙනහිර පළාතේ වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද පියවර ගත් බව ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කළේය.



අදහස් (1)

නැගෙනහිර වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියෙන් ඩොලර් ලක්ෂ 13 ක ඉතිරියක්

ravin Tuesday, 14 March 2017 01:08 AM

දැන් ඉතින් ඉතිරි මුදලින් බටහිර පැත්තේ මුදු කාදනය වැලක්වුවොත් හොඳ ද ? නැතිනම් ඉතිරි මුදලින් ජොලියක් දාන එකද හොඳ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 27 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 189 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 607 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 153 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 209 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 596 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site