IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරිය ගැටුණු ටිපර් රථය ගිනි තැබූවැයි 41 ක් රිමාන්ඩ්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නානුඔය කහ ඉරක් මතදී පාසැල් සිසුවියක ටිපර් රථයකට යටවි මිය යාමෙන් අනතුරුව නගරයේ සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන්   අත්අඩංගුවට ගනු ලැබූ 41 දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා අද (04) නියෝග කළේය.

ඉකුත් 15 වැනි දා නානුඔය නගරයේ කහ ඉරක් මත දී ටිපර් ලොරියකට යටවී නානුඔය ජේම්ස් පීරිස් විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබු දැරියක් මියගියාය. ඉන්පසු පිරිසක් ටිපර් රථය ගිනිතැබු අතර ඔවුන් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා නුවරඑළිය හැටන් මාර්ගය අවහිර කරමින් නානුඔය නගරයේ උද්ඝෝෂණයක නරත වූයේ මෘතදේහය ඈ මියගිය තැනම තබාගනිමිනි.  

රිය අනතුරට පසු ඇති වු කලහකාරි තත්වයට සම්බන්ධ යැයි සැකපිට 6 දෙනකු මීට පෙර රිමාන්ඩ් කෙරිණි.අද අධිකරණයේ පෙනී සිටින ලෙස තවත් 35 දෙනකුට නොතිසී නිකුත් කර තිබූ අතර එලෙස අධිකරණයේ පෙනි සිටි 35 දෙනා හා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටි හය දෙනා මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.

නානුඔය දි ගිනිතැබු ලොරියේ කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නුවරඑළිය අපරාධ පරීක්ෂක අංශය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.



අදහස් (5)

දැරිය ගැටුණු ටිපර් රථය ගිනි තැබූවැයි 41 ක් රිමාන්ඩ්

channa Tuesday, 04 July 2017 02:22 PM

එතකොට අනතුරක දී නිවෙරදි ක්‍රමවේදය අනුගමනය නොකළ පොලිසියේ එත්තැන් ට මොකුත් වෙන්නේ නෙද්ද නඩුත් හමුදුවන් ගේ, බඩුත් හාමුදුරුවන් ගේ.

:       3       0

hewawitharana Tuesday, 04 July 2017 08:38 PM

නීතියත් ටිපර් කාරයන්ගේ පැත්තට

:       4       0

නුමා Tuesday, 04 July 2017 10:04 PM

ඉතාමත් හොඳ තීරණයක් අධිකරණය මගින් ලබාදී තිබෙනවා. දැරියගේ මරණය රියදුරාගේ වරද විය හැකියි. එයට රියදුරාට දඬුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයටයි. සෑම රිය අනතුරකම සම්පූර්ණ වරද රියදුරාගේම නොවෙයි. නමුත් කිසිවක් සොයා නොබලා ජනතාව හැසිරෙන ආකාරය නින්දිතයි.

:       0       49

de silva berlin Wednesday, 05 July 2017 07:17 AM

ටිපර්එක ගිනි තැබීම නිසා, ඉදිරියට මේ සම්බන්ධව කරන පරීක්ෂණ අඩපණ වෙනවා. පාරවල් වහගෙන ජනතාවට කරදර කරන මිනිසුන් සිරගත කළ යුතුය.

:       0       0

pradeep Friday, 07 July 2017 08:13 AM

සුදු ඉර මතදී පදිකයාගේ වරදින් අනතුරක් විය හැක. අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සැමට සිතන්න මොලයක් නොතිබීම තමයි මෙයට හේතුව....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 281 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 605 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 730 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 480 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site