IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරියන් 18කට අතවර කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා අද (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙම දැරියන්ට කළ බව කියන අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය කොහුවල පොලිසියට කළ දැනුම්දීමක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නේවාසිකව සිටින වයස අවුරුදු 10ත් 17ත් අතර එම දැරියන් 18 දෙනා අද කොහුවල පොලිසියට ගෙනැවිත් තොරතුරු ලබා ගත් බවද පොලිසිය පවසයි.

මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පූර්ණ නිදන කාමර තිබුණද එම දැරියන්ට එම කාමර පරිහරණයට ඉඩදී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.

එම දැරියන්ට නිසි පරිදි කෑම බීම පවා නොදී ඇතැයි ද පොලිසිය දැරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
මෙම දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා අතර දැරියන් පාසලට රැගෙන යන වාහනයේ රියදුරු ලෙසද මොහු කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මේ සිද්ධින් සඳහා පාලිකාවගේ සහය ලැබී ඇත්දැයි විමර්ශනය කරන බව පොලිසිය පවසයි.මෙම දැරියන් අතවරයට ලක්ව ඇත්දැයි සොයා බලන බවද පොලිසිය කියයි.



අදහස් (7)

දැරියන් 18කට අතවර කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

prasad Wednesday, 26 July 2017 01:11 AM

මිනිස්සු මෙහෙම නරුම වැඩ කරන්න ලැජ්ජාවක් බයක් නැත්තේ ඇයි?දැන්ම අල්ලගත්ත නිසා හොඳයි.තව කලක් ප්‍රමාද වුණා නම් ඔය ළමා නිවාසෙට ළමයි බෝවෙන එකයි වෙන්නේ.

:       0       30

suranga Wednesday, 26 July 2017 02:38 AM

හාමුධුරුවනේ මෙව්වට කිසිම කෑ ගැසිල්ලක් හෝ පාරට බහෙන්නේ නැද්ද?

:       2100       582

sahanWednesday, 26 July 2017 07:56 AM

කොහේ විරුද්ධ වෙන්නද සුරංග, එයාලත් කරන්නේ ඔය වගේ වැඩමනේ....

:       1       39

Helaya Wednesday, 26 July 2017 04:27 AM

සුරංග, ඔබට ඊට විරුද්ධව එලියට බහින්න කොන්දක් නැද්ද?

:       19       53

sahanWednesday, 26 July 2017 07:54 AM

හෙළයත්, හැන්දෑවට පන්සල පැත්තේ යන කොලුවෙක් වගේ...

:       1       201

sahan Wednesday, 26 July 2017 09:41 AM

මෙච්චර අපරාදයක් කරන කන් මේ කාන්තාව මොනවා කළාද? මේ කාන්තාවත් ඇරෙස්ට් කරන්න ඕනෑ.. අරාබියේ දඬුවම් දෙන්න ඕනෑ මේවාට...

:       0       0

arschfikaa Saturday, 29 July 2017 03:33 PM

ඔව්, රංග කියන එකමයි මමත් කියන්න හිටියේ... ඊට පස්සේ ලියල තියෙන සහනුත් ඒකමයි කිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 316 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 666 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 815 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 445 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 513 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 179 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site