IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරියක අපයෝජනය කළ මානවහිමිකම් නිලධාරියා දැලේ

 

(අනීෂා මානගේ)

අවුරුදු අටක් වයසැති  දැරියක බරපතල ලෙස  ලිංගික අපයෝජනයට ලක්කළ 57 හැවිරිදි පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත, ගැටමාන්න,බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයේ විමර්ෂණ නිළධාරිවරයෙකු සේවය කරන්නෙකි. අපයෝජනයට ලක් වු දැරියගේ මව විසින් පොලීසියට සිදු කළ පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැරියගේ ඥාතියකු වන බවද පොලීසිය පවසයි.



අදහස් (4)

දැරියක අපයෝජනය කළ මානවහිමිකම් නිලධාරියා දැලේ

Uditha Sunday, 18 March 2018 05:25 AM

කරුණාකරලා මෙහම කරන මිනිස්සුන්ට ලිංගය කපලා දාන්න ඕන ජීවිත කළෙම මතක් වෙන්න කරපු වරද... පොඩි දරුවෙක්ට නිදගසේ ජීවත් වෙන්න නැහැ.

:       0       72

සතයපාල Sunday, 18 March 2018 06:37 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද ඒ අමාරුව කියලා කතාවක් තියනවනේ. ඒවගේ තමයි අද ලංකාවේ නීතිය රකින්න ඉන්න නිළධාරින් අද ප්‍රසිද්ධියේ නීතිය කඩනවා. මානව හිමිකම් රකින්න ඉන්න නිළධාරින් මානව හිමිකම් කඩනවා. මේ සේරටම හේතුව දේශපාලඥයන් තමන්ගේ ගැත්තන්ව රජයේ තනතුරු වලට බදවා ගැනීමයී.

:       0       8

future Sunday, 18 March 2018 08:36 AM

ගණිකා වෘර්තිය නීතිගත කරන්න. එහෙම කරොත් මේ වගේ දේවල් ගොඩක් දුරට අඩුවෙනවා.

:       0       1

rocky Wednesday, 21 March 2018 02:13 PM

ඔහුගේ මානව අයිතිවාසිකම් වලට බාධා කරන්න හොඳ නැහැනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 340 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 707 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 872 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 189 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site