මලයාසියාවේ සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පතලක ගිලුණු ළමයෙකු සොයා කළ මෙහෙයුමකදී ජීවිතාරක්ෂක කිමිදුම් භටයන් 06දෙනකු දිගේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය බදාදා මිතුරන් පිරිසක් සමඟ පතලෙහි මසුන් ඇල්ලීමේ යෙදුනු 17හැවිරිදි පිරිමි ළමයෙකු දියේ ගිලී ඇති බවත් ඔහු සොයාගිය භටයන් දරුණු දියසුළියකට හසුවීමෙන් මිගොස් ඇති බවත් බලධාරීහු පවසති.
කෙසේ වුවද දියේ ගිලුණු දරුවා මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.
සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී පවසන්නේ කිමිදුම්කරුවන් සියලු ආරක්ෂිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මුදවාගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව ඇති බවයි.
ඔවුන් සම්පූර්ණ කිමිදුම් උපකරණ පැළඳ සිට ඇති අතර හය දෙනාම තනි රැහැණක් බැඳගෙන දියට බැස ඇත.
"ඔවුන් දියට බැස සෝදිසි කරන අතර තුර දරුණු දියසුළියක් නිර්මාණය වී තිබෙනවා. ගොඩබිම සිටි කණ්ඩායම පවසන්නේ මෙම කිමිදුම්කරුවන් එහිදී ගොඩට ඒමට මහත් පරිශ්‍රමයක් දැරූ බවයි." ගිනි නිවන හමුදා ප්‍රධානී පවසයි.
කෙසේ වුවද විනාඩි 30ක පමණ කාලයකදී මොවුන් හයදෙනා ගොඩටගෙන ඇති නමුත් ඔවුන්ගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කරයි. ජීවිතාරක්ෂක භටයන් හයදෙනකු එකවර මියගිය ප්‍රථම අවස්ථාව මෙය බවත් එය සියලුදෙනාට ඉතා කණගාටුදායක සිද්ධියක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දියේ ගිලුණු ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 6 ක් ගිලී මරුට