(ඩී.ජී.සුගතපාල)
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුවියගේ මව සහ පියා නිත්‍යනුකුලව වෙන්ව ඇති අතර දැරිය මිත්තණියගේ නිවසේද , ඇයගේ සොහොයුරා ඒ අසලම නිවසක පියා සමඟද ජීවත්ව ඇත.
දැරිය එම නිවසේ සිටින අවස්ථාවේදී දැරියගේ බාප්පා පැමිණ ඇය අපයෝජනයට ලක් කර ඇති අතර අනතුරුව පියාද , දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ ඥාති සහෝදරියකට සිද්ධිය පැවසිමෙන් පසු ඇය ඒ බව දැරියගේ කොළඹ සිටින මවට පවසා තිබේ.අනතුරුව මව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
අත් අඩංගුවට ගන්නා ලද පියා , බාප්පා අද (17)ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දියණියට අතවර කළ පියා-බාප්පා අත්අඩංගුවට
Sanath Kandy Sunday, 17 February 2019 09:27 AM
මේක දැන් වසංගතයක් වගේ. ලෝකේ වෙන කොහෙවත් මේ වගේ තිරිසන් වැඩ කරන මිනිස්සු නෑනේ. කියන්නේනම් ලෝකෙන් උතුම් රට කියලා. මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එකත් පාපයක්.
Nissanka Sunday, 17 February 2019 09:30 AM
මේ මිනිස්සුද? තිරිසන්නුද? තමන්ගේම ලෙයින් ජාතක කරපු දරුවා කෙළෙසන්න තරම් මෘගයෝ ඉන්න රටක් මේක.
මාවිල්මඩ වජිර හිමි Sunday, 17 February 2019 09:35 AM
දවසකට මේ වගේ සිද්ධි දෙක තුනක් වාර්තා වෙනවා. වාර්තා නොවෙන සිද්ධි මොන තරම් ඇතිද? අවුරුදු දෙදහස් දෙසීයක් බුදු බණ අහන මිනිස්සු ඉන්න දේශයක් නේද මේ.
Jayantha Sunday, 17 February 2019 02:20 PM
මේ අය මුස්ලිම්ද?
mf Sunday, 17 February 2019 02:58 PM
මරණ දඬුවම එපා කියන අය මේවට මොකද කියන්නේ.
sumithraMonday, 18 February 2019 02:32 AM
අසරණ දරුවන් පව්... තිරිසන්නු වගේ මෙහෙම තාත්තලා, බාප්පලා අල්ලලා මරන්න ඕන කාලකන්නි... තමන්ගේ ලෙයින් ජාතක වෙච්ච දරුවන්ව කෙලෙසන අය, තිරිසනුන්ට අන්ත අය ගැන දැන් අහන්න දවසකට 3ක් 4ක් තියෙනවා.. බුදුඅම්මෝ!!! දෙවියනේ කාටද මේවා කියන්න තියෙන්නේ...
Nihal Sunday, 17 February 2019 04:29 PM
බටහිර රටවල්වල සාපේක්ෂව ලංකාවේ මේ වගේ තිරිසන් ක්‍රියා අඩුවෙන් සිදුවෙන්නේ. මේ ළඟදී යූ.කේ වල පුවත්පත්වල ෆොටෝ සමගම පලකරලා තිබුණා අම්ම පුතාගෙන් දරුවෙක් බලාපොරොතු වෙනවා කියලා... ලෝකේ අවසන් කාලය ආසන්නයි
leel gunawardena Sunday, 17 February 2019 05:52 PM
මනුස්ස ගුණ ධර්ම නැති මිනිසුන්ට මිනිසුන් කියන්නේ කොහොමද කියල හිතෙනවා. විශාල කල කිරීමක් ඇති වෙනවා මොකද? මටත් දරුවන් ඉන්න නිසා ලංකාව එන්න, එන්නම පිරිහෙනවා.
Nihal Sunday, 17 February 2019 08:14 PM
බටහිර රටක පියා තමන්ගේ පුතුන් දෙදනාටම ලිංගික අපරාධ කරලා දැන් නඩු . තවත් පුද්ගලයෙක් තමන්ගේ ගුවන් සේවිකාවන් වන දියණියන් දෙදනාම දුෂණය කරලා මෙවැනි දිනපතා දුසිම් ගණනින් වාර්තා වෙන්නේ.
Nihal Sunday, 17 February 2019 08:17 PM
මේක නුගත් කමනම් නොවෙයි. ඔය තිරිසනුන් අගේට ඉගෙන ගන්නේ
Perakum Monday, 18 February 2019 06:48 AM
අති උතුම් යයි කියාගන්නා හීන යාන (නොහොත් ථේරවාද) බුදු දහමෙන් පෝෂණය වූ රටක සිදුවන මෙවැනි අමානුෂික ක්‍රියාකාරකම් පිළිබඳව බෞද්ධ ආගමික නායකයින්ගේ අදහස් කවරේදැයි දැනගැනීමට කැමැත්තෙමු. දිනපතා නොකඩවා බණ පිරිත් දෙසීමේ ඵලය කුමක්ද? කාලානුරූපීව නිසි පියවර ගැනීම සඟ පරපුරේ වගකීමයි...
Lankiya Monday, 18 February 2019 07:42 AM
මේ මනුස්සයා දකුණේ... රට කන්නේ මොන ජාතියේ අයද කියලා හොඳට පැහැදිලියි.