IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

( නිමල කොඩිතුවක්කු)
තේ වගාව සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(21) කොළඹදී පැවසීය.
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව ග්ලයිෆොසේට් තහනම තේ වගාවෙන් ඉවත් කිරිම සඳහා ගෙන ඇති තීරණයේ ඉදිරි පියවරක් ලෙස මෙම තීරණය ගන්නා බවද ඔහු කියා සිටියේය. 
 
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව සදහන් කළේය. 
 
ලෝකයේ දියුණු රටවල් පවා වැවිලි කර්මාන්තය සදහා ග්ලයිෆොසේට් යොදා ගන්නා බවත් ඉන් සිදුවන හානියක් පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම කෘෂි කර්මාන්තය සඳහා  පවතින ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන්ද විෂය බාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇතැයිද  අමාතයවරයා එහිදී පැවසීය.



අදහස් (3)

තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්

සෙනෙවි Wednesday, 21 March 2018 12:10 PM

අපේ ජනාධිපතිතුමා ලෝකයේ මෙතෙක් බිහිවූ මහා පරිසරවේදියා බහුජාතික සමාගම් වල බලපෑමට යට නොවී පරිසරයට ජීවීන්ට අයහපත්, ඇස්බැස්ටෝස්, ග්ල්යිෆොසේට්, දුම් වැටි, මත්පැන් , තහනම් කර ලෝක නායකයින්ට මහඟු ආදර්ශයක් දුන් කෙනෙක් හැටියට ඉතිහාසගත වීම අපට මහත් ආඩම්බරයක්...

:       1       103

priyantha Thursday, 22 March 2018 04:00 AM

අපේ ජනාධිපති තුමාට ලොකු කඩුවකුත් තියනවා වැරදි කරන්නේ පරිස්සමෙන් !!!!

:       0       0

දිලුම් Thursday, 22 March 2018 06:46 AM

දැං මේ තහනම් කරපු එකේ තහනම ඉවත් කරන්නේ ඒ ගැනත් සෙනවිට ආඩම්බරද. ආයෙත් ලෝකෙ බලවත් සමාගම්වලින් එන කුට්ටියට ආස හිතිල වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 336 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 692 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 856 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 468 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 524 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 187 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site